උදව්..ඇසේ සුද අයින් කිරීම සහ කාචයක් දැමීම ..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ...අම්මගේ ඇහේ සුද ඇවිල්ලා...දැන් ගොඩක් කල්..දොස්තර කිව්වා සුද අයින් කරගන්න කියල...හොද හොස්පිටල් එකක් මොකද්ද මචන් මේවට හොද..ඔයාලගේ කවුරුහරි කරපු හොද හොස්පිටල් එකක්..නවලෝක , ලංකා හොස්පිටල් , ජයවර්ධනපුර රෝහල ....ඒ වගේමයි චැනල් කරන්න හොද දොස්තර කෙනෙක් දන්නවා නම් කියන්න...

    තව දෙයක්...සුද අයින් කරලා කාච දැම්මම , පෙනීම වෙනස් වෙනවද ..ඒ කිව්වේ දුර පෙන්නේ නැති කෙනෙක්ට දුර පෙන්න හදන්න ලෙන්ස් දානවා නම් ලග බලන්න තව කන්නාඩි ඕනි වෙනවද...අපි වෙන පුද්ගලික රෝහලකින් ඇහුවා..එයාල එහෙම කිව්වා ..හොදට ඇස් පෙන කෙනෙක්ටත් කාච දැම්මම මෙහෙම වෙනවද...දුර , ලග දෙකටම හරියන කාච නැද්ද ..?

    උදව් ප්ලස් ..
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Durduns eke innawa charith fonseka kiyala doctor kenek. 80000k wage yanawa operation ekata. Operation ekata kalin doctor channel karanna. Operation eka karanna one kiyala doctor kiuwoth dawas 3k ahata daanna beheth ekak denawa. Eeta passe thamai operation ekata ganne. Operation eka iwara wela gedara enna puluwan edama. Gedara awata passe dawas 21k ahata beheth daanna one dawasata 3n sarayak. Eeta passe apahu doctor hamba wenna yanna one.
    Eka eka ganan walata lenses thiyenawa. Normally danne 30000ta wage thiyena ekak. Meka operaion cost ekata included. Kamathinam eeta wada wadi lense ekak ganna puluwan.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සීදුවේ විජය කුමාරතුංග රෝහලත් ඇස් ඔපරේෂන්වලට ප්‍රසිද්ධයි. පොඩ්ඩක් හොයල බලන්න. ගණන උනත් සාධාරණයි.

    කාච දැමීමේදී පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඇස්වල තියෙන දුර්වලත්වය මතයි.

    ඒක තීරණය කරන්න වෙන්නේ සුද අයින් කරාට පසුවයි. සුද තියෙනවානම් බලන් ඉන්න එපා. සුද මෝරලා වැඩි වුනොත් අන්ධ වෙන්නත් පුළුවන්.

    සිංහල වෙදකමත් සුද ඒමට හොඳ ප්‍රතිකාර තියෙනවා. ලොකු වියදමක් යන්නේ නෑ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හැමෝටම තැනක්ස් අදහස් වලට ... මම අද මේ හොස්පිටල් වලට යන්න ඉන්නේ...Durdans / ජපුර / Golden Key ...ඉක්මනටම මේක කරන්න ඕනි බන්...
     
    • Like
    Reactions: indika_sam

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    සීදුවේ විජය කුමාරතුංග රෝහලත් ඇස් ඔපරේෂන්වලට ප්‍රසිද්ධයි. පොඩ්ඩක් හොයල බලන්න. ගණන උනත් සාධාරණයි.

    කාච දැමීමේදී පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඇස්වල තියෙන දුර්වලත්වය මතයි.

    ඒක තීරණය කරන්න වෙන්නේ සුද අයින් කරාට පසුවයි. සුද තියෙනවානම් බලන් ඉන්න එපා. සුද මෝරලා වැඩි වුනොත් අන්ධ වෙන්නත් පුළුවන්.

    සිංහල වෙදකමත් සුද ඒමට හොඳ ප්‍රතිකාර තියෙනවා. ලොකු වියදමක් යන්නේ නෑ.
    මේ කියන තැන හොඳයි තමයි. වියදමත් අඩුයි. ඕක සුලු ඔපරේෂන් එකක්. කල් නොයව ඉක්මනට කරගන්න.

    හැබැයි ඇස් සම්බන්ධව සිංහල වෙදකම ගැනනං මගේ තියෙන්නෙ ඍන අදහසක්.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ කියන තැන හොඳයි තමයි. වියදමත් අඩුයි. ඕක සුලු ඔපරේෂන් එකක්. කල් නොයව ඉක්මනට කරගන්න.

    හැබැයි ඇස් සම්බන්ධව සිංහල වෙදකම ගැනනං මගේ තියෙන්නෙ ඍන අදහසක්.

    වෙදකම හරි උනත්, කරන පුද්ගලයා සහ බෙහෙත් කරගන්න රෝගියා මත හොඳ නරක වෙනස් වෙනවා. ඒ වගේම බෙහෙත් බඩු කඩවල තියෙන බෙහෙත්වලත් ගැටළු තියෙනවා. ඒ නිසා හෙළ වෙදකමට දොස් කියන එකනම් වැරදියි සහෝ.
     
    • Like
    Reactions: PHBhagya