උදව් උදව් ( කොන්දෙ අමාරු)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ස්ප්‍රේ එක වේදනා නාශකයයි.
    download.jpeg
    salonpass නම..ලෙඩේ හොයාගනින්..කම්පුටර් එක ඉස්සරහා ගොඩක් වෙලා වැරදි විදිහට ඉන්න අයගේ ඩිස්ක් ඇදවෙලා කොන්දේ කැක්කුම එන්න පුලුවන්
     
    • Like
    Reactions: charitha2011

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම
    1. Thala thel tikak laawata rath karanna
    2. eka bulath or kesel koleka gala konde ganna
    3. winadi 5kin eka udin Jonac gel eka ganna ( Rs. 110)
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මෙට්ටය ගොඩක් තුනී එකක් ගන්න. බැරි නම් බිම බෙඩ් ශීට් එක දාල එකේ නිදා ගන්න. වැරදි ඉරියව්වක් (වැරදි ආකාරයට වාඩි වී සිටීම වැනි) නිසා එන එකක් වෙන්න පුළුවන්.
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    906
    316
    63
    **SRI LANKA**
    oya uda kiyla tiyana okoma karat kamak na machn.
    youtube eken balala stretchings tikak hariyata ude nagita gamanma karapan.
    mama kiyanavata.

    hari yanava bn :love: