කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම
iresh041 Well-known member Oct 25, 2007 6,166 1,693 113 Dream World May 30, 2021 #1 කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම
Kodiya97 Well-known member Feb 22, 2018 10,610 22,757 113 අම්බකිස්ස May 30, 2021 #2 ස්ප්‍රේ එක වේදනා නාශකයයි. salonpass නම..ලෙඩේ හොයාගනින්..කම්පුටර් එක ඉස්සරහා ගොඩක් වෙලා වැරදි විදිහට ඉන්න අයගේ ඩිස්ක් ඇදවෙලා කොන්දේ කැක්කුම එන්න පුලුවන් Reactions: charitha2011
ස්ප්‍රේ එක වේදනා නාශකයයි. salonpass නම..ලෙඩේ හොයාගනින්..කම්පුටර් එක ඉස්සරහා ගොඩක් වෙලා වැරදි විදිහට ඉන්න අයගේ ඩිස්ක් ඇදවෙලා කොන්දේ කැක්කුම එන්න පුලුවන්
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa May 30, 2021 #3 hariyata ledee mokakda kiyala hoyala inna Reactions: charitha2011
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 30, 2021 #4 BUMPER Reactions: charitha2011
D DasunDe Well-known member Aug 25, 2013 2,581 677 113 May 30, 2021 #6 iresh041 said: කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම Click to expand... 1. Thala thel tikak laawata rath karanna 2. eka bulath or kesel koleka gala konde ganna 3. winadi 5kin eka udin Jonac gel eka ganna ( Rs. 110)
iresh041 said: කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම Click to expand... 1. Thala thel tikak laawata rath karanna 2. eka bulath or kesel koleka gala konde ganna 3. winadi 5kin eka udin Jonac gel eka ganna ( Rs. 110)
S Sansaare Active member Feb 12, 2015 495 245 43 May 30, 2021 #7 මෙට්ටය ගොඩක් තුනී එකක් ගන්න. බැරි නම් බිම බෙඩ් ශීට් එක දාල එකේ නිදා ගන්න. වැරදි ඉරියව්වක් (වැරදි ආකාරයට වාඩි වී සිටීම වැනි) නිසා එන එකක් වෙන්න පුළුවන්.
මෙට්ටය ගොඩක් තුනී එකක් ගන්න. බැරි නම් බිම බෙඩ් ශීට් එක දාල එකේ නිදා ගන්න. වැරදි ඉරියව්වක් (වැරදි ආකාරයට වාඩි වී සිටීම වැනි) නිසා එන එකක් වෙන්න පුළුවන්.
sandun2 Well-known member Jan 11, 2009 906 316 63 **SRI LANKA** May 30, 2021 #9 oya uda kiyla tiyana okoma karat kamak na machn. youtube eken balala stretchings tikak hariyata ude nagita gamanma karapan. mama kiyanavata. hari yanava bn
oya uda kiyla tiyana okoma karat kamak na machn. youtube eken balala stretchings tikak hariyata ude nagita gamanma karapan. mama kiyanavata. hari yanava bn