උදව් උදව්

booleanB

Member
May 2, 2008
1,721
2
0
25
127.0.0.1
කව්රු හරි දන්නවද, අර හැලිබොරෙන්ජ් එකේ යන සින්දුව (මන් පුඤ්චි කාලෙදි හැමදාමත් පැතුවේ) තියෙන ෆිල්ම් එක,

දන්නවනම් ඒක බාන්න තැනකුත් හොයලා දෙන්නෝ

ඉස්තූතියි!:sorry:
 
booleanB

Member
May 2, 2008
1,721
2
0
25
127.0.0.1
ethana nehe, mama kiyanne parana movie ekak gena, ea sinduwa thiyena

gedarata wedata kenek ewith
lamai roththak ekka trip ekak yana kathaawak thiyenne
 
ඔයා කියන්නෙ Sound of Music. ඒක ගොඩක් පරණ සහ පරණ නොවෙන ෆිල්ම් එකක්. Sound of music කියලා youtube හොයලා බලන්න. මා ගාව DVD එකක් තියෙනවා. DL කරගන්න නම් තියෙනවද මන්දා.
 
booleanB

Member
May 2, 2008
1,721
2
0
25
127.0.0.1
freednbeing said:
ඔයා කියන්නෙ Sound of Music. ඒක ගොඩක් පරණ සහ පරණ නොවෙන ෆිල්ම් එකක්. Sound of music කියලා youtube හොයලා බලන්න. මා ගාව DVD එකක් තියෙනවා. DL කරගන්න නම් තියෙනවද මන්දා.

ගොඩගොඩාක් ඉස්තූති මචෝ ම*ට නම මතක නැතුව හිටියෙ:)