උදව් ඔනේද හැබැයි සල්ලි වලට

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කව්ද ඉන්නෙ මියුසික් ස්ටුඩි0 එකක ක්ලාක් වගේ යන්න, මුලදි 15 ගෙවනව, මාස 3 කට පස්සෙ 20. එතන තියනව සමහර ආටිස්ට් ලගෙ පේමන්ට් ඩිලිවෙර් කරන්න, ඊවට වෙනම ගෙවනව, තව පුලුවන් නම් වොඉස් වලට කට්ටය හොයල දෙන්න ඒකටත් ගෙවනව, හැබැයි පුතේ වර්ඩ් එක්සෙල් එලටම ඔනේ...මේක මට කියල ටිකක් කල් ඊත් වcඅන්ස්යි එක තිබුනොත් දාල දෙන්නම්, තියෙන්නේ කොලබ 7
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් මට හුගක් පීඑම් එන්නෙ රජයෙ ජොබ් හොයල දෙන්න කියල, මචන්, dan ටිකක් eeka අමාරුයි.ග්‍රීන් බ්ලඩ් ටීම් එකේ උන්ටත් තවම ජොබ් නැහැ, එහෙන් මෙහෙන් තියනව,මට දාන්න පුලුවන් සමහර ඒවට, ඒත් මචන් මට ඔනෙ උබලගෙ ආකල්ප වෙනස් කරන්න, මම කියන්නේ මචන් issara තමයි රජයේ ජොබ් හෙව්වේ, පැන්ශන් එක නිසා,දැන් වෙනස්, මචන්hoda company එකක ජොබ් එකක් තියනවනම් පිලිගැනීම වැඩී,බලපන් මෙඩිකල් රෙප් ල, හොදට හොයනව, ඒ අතර තුර ෆාමසි කෝස් එක කරල ගොඩ යනව, මේ වගේ,හැම අම්ම තාත්ත කෙනෙක් ම ආසයි බන් පුතා හොද ටයි එකක් දාන ජොබ් එකක් කරනවට,
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mata OL A9 tiyanawa
    AL subject 3ma pass
    kaddath tikak puluwan
    hindi tamil 2th puluwan
    music sing instrument play puluwan
    spoerts rugger football colur tianawa patta padi tiyana jobak hoyala dihanko
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata OL A9 tiyanawa
    AL subject 3ma pass
    kaddath tikak puluwan
    hindi tamil 2th puluwan
    music sing instrument play puluwan
    spoerts rugger football colur tianawa patta padi tiyana jobak hoyala dihanko

    නාටක මාරයි තෝ නම් මාරයි..... මට උබගෙ හදහන හදන්න බැහැ, උබ බලපන් උබ මොනවටද දක්ස කියල,මගෙන් උදව්ව නිකම් නෙමෙයි නේ,ඉතින් වියදම් කරන එකේ හරි එක තෝර ගන්න බලන්න,කොම්පුටර් කෝස් එකක් කලා කියල නාසා එකට ගන්නේ නැහැ නේ. ෆුට්බෝල් ගහන්න පුලුවන් උනාට සිලෝන් ටීම් එකට යන්න බැහැ, මචන්ග් එxපීරියන්ce ඕනේ...eka crameekata yana seen ekak, promotion walata yanna puluwan ekak balanna
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නාටක මාරයි තෝ නම් මාරයි..... මට උබගෙ හදහන හදන්න බැහැ, උබ බලපන් උබ මොනවටද දක්ස කියල,මගෙන් උදව්ව නිකම් නෙමෙයි නේ,ඉතින් වියදම් කරන එකේ හරි එක තෝර ගන්න බලන්න,කොම්පුටර් කෝස් එකක් කලා කියල නාසා එකට ගන්නේ නැහැ නේ. ෆුට්බෝල් ගහන්න පුලුවන් උනාට සිලෝන් ටීම් එකට යන්න බැහැ, මචන්ග් එxපීරියන්ce ඕනේ...eka crameekata yana seen ekak, promotion walata yanna puluwan ekak balanna

    owa kalata wadak na bn moketa yannada?
    athu ganna hari padi hoda nm
    udawwata kenma gewanawa
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    owa kalata wadak na bn moketa yannada?
    athu ganna hari padi hoda nm
    udawwata kenma gewanawa

    මචන්ග් මම හිතන්නේ උබ පටන්ගත්ත තැනම වැටිල වගේ,කොල්ල, ජීවත් වෙන්නේ එක සැරයයි, ගන්න තියන රිස්ක් එක ගන්න, උබට කාලයක් ගියාම මම වගේ කතාකරන්න පුලුවන් වෙයි අතීතෙ ගැන උබ හිතන්නේ මම ජොබ් කීයක් කරන්න ඇති කියලද? ඊව උබට වැඩක් නැතුව ඇති,ඊත් මම ආඩම්බරෙන් අද උබට උදව් කරන්න හදන්නේ ඒ පලපුරුද්දෙන්,හුගක් මිනිස්සු අදුරන්ව,සමහර අයව එක කෝල් එකෙන් ජොබ් වලට දාල තියනව,මචන්ග් ආකල්ප තමයි අපිව වෙනස් කරන්නේ,කලකිරෙන්න වැටෙන්න එපා, මට දැනට ජොබ් එකක් නැහැ මාසෙක ඉඩල, පොඩි පොඩි ඊව තමයි කරන්නේ.laksha 400 ka loan ekak pass karala denna kiyala mata me dawaswala ekak awith thiyanawa, eeka kala gaman mama goda,mama karapu job ahuwoth ubala wishwaasa karanneth nehe, BAND ekaka sindu kiyalath thiyanawa mama dawasata Rupiyal 1000 kata,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කැනඩා යන්න පුලුවන් ජොබ් එකට,වයස 35 ට අඩු වෙන්න ඔනේ. ඕලෙවල් තියෙන්න ඔනේ.මාස 6 ක් එහෙ හොස්පිටල් එකක train වෙන්න ඔනී වැඩේට ලක්ශ 15ක් ගන්නව, වීසා වැඩුන ගමන් සල්ලි ඔනී.හැම මාසෙම 10 දෙනෙක් යවනව,Legal.machan meka contarct eka 2 yrs, eeta passe ehe e hospital ekeema idala ubala PR apply karaganna oney. intrest nam witharak wisthara ahanna
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    [email protected]



    ඔයාලගෙ විස්තර, බලාපොරොත්තු වෙන උදව්ව මේකට මේල් කරන්න, මම රෙප්ලයි කරන්නම්. පීඑම් මට කරදරයි බන්.apdate eka mama methana daannam
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Fl 4 permit 1k hoyala dipan

    uba kaage salli walinda ganna yanne,me welaawe athe nehe, uba siraawata gannawanam hoyala dennam, anthimata giye laksha 300 hari 400 hari, mathaka nehe gaana, FL 11 thibuna laksha 12 ta mama gaththeth nahe, hebei tika kaalekata kalin
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ade mata laksha 5k 10k hoyala dipan loan ekk hari poliyata hari kmk naa
    epa thiyanna mukuth nhe ekai awla macho
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ade mata laksha 5k 10k hoyala dipan loan ekk hari poliyata hari kmk naa
    epa thiyanna mukuth nhe ekai awla macho

    mama hithanawa uba therum aragena athi kiyala me wenakota, kawruwath ehema denne ne ban ube target ekata waten thamaa yanna wenne,laksha 10 ta maasekata yana gaana ahanna bank ekakin awrudu 5 kata repayment eka keeyada kiyala, eeta passe eekata suit wena padiya bankuwata harawala job ekak karanna maasa 3k eeta passe loan eka illanna, denawa.ehema nethnam ikman solution nehe ban, thawa puluwan uba kaage hari office ekaka weda karanawa kiyala tikak loku post ekak daala appoinment letter ekak araganna,eeta passe hema maasema athin rupiyal 80000 k withara padiya hatiyata account ekata daanna ekama deneeta, eeta maasa 4 kata passe personnel loan ekak illanna ,denawa