උදව් කරන්න යාලුවනේ....... මචන් උබල කව්ද nokia lumia 625 phone එක පාවිච්චි කරන්නේ....මම ගන්න කියල බැලුවේ...දැනට පාවිච්චි කරන්නේ නම් nokia lumia 520 phone එක...උබල 625 එක ගැන..දන්නා කට්ටිය කියන්නකෝ......bump එකක් හරි .දාපල්ලා......thank you...