උදව් කරන්න යාලුවනේ.......

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    උදව් කරන්න යාලුවනේ.......

    මචන් උබල කව්ද nokia lumia 625 phone එක පාවිච්චි කරන්නේ....මම ගන්න කියල බැලුවේ...දැනට පාවිච්චි කරන්නේ නම් nokia lumia 520 phone එක...උබල 625 එක ගැන..දන්නා කට්ටිය කියන්නකෝ......bump එකක් හරි .දාපල්ලා......thank you හොදේ.....
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මම වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරලා නැහැ බන් හැබැයි අහල තියෙනව ඔව්වගේ පාට්ස් නැහැ කැඩුනම කේස් අරකයි මේකයි..හරියටම දන්නේ නැහැ ටිකක් බලපන්..
    bump
     
    • Like
    Reactions: Salvator