එලකිරි සහෝදරවරුනි,දැන් මා ඔබ අමතමි.කල හැක්කක් මට නොපෙනේ.මා හට උදව් කරනු මැනවි.

මා ඒලෙවල් ගනිත අන්ශයෙන් හැදෑරුවෙමි.
ඒ සමයේ පැවිදිවීමට දැඩි කැමැත්තක් තිබූ හෙයින් මහන වුනෙමි.
අවුරුදු දෙක හමාරක් මා පැවිදිව උන්නෙමි.ඒ ලෙවෙල් නොකලෙමි.නුදුරු දිනෙක එය උදාවිය.එනම් උපැවිදි වීමයි.තාත්තාට වයස 70ඉක්මවා ගොසින්ය.
අම්මාටත් හැට ගානකි.ඔවුන් මහලුව වියපත් වි ගොසිනි.කිසිම හවුහරනක් නොමැත.
එ නිසා මම ගිහි බවට පත් වීමි.
දැන් මා ඉදිරි අනාගතය සකසා ගත යුතුය.
ඕලෙවල් ගනන් ඉන්ග්‍රිසි ඇතුලු විශයන් 5කට Aසාමාර්ත ලැබී ඇත.
සහ B4 C 1.එනමුදු රැකියාවක් සොයාගැනිම දුශ්කරය.
හැම තැනම A/L ඉල්ලයි.
වෘත්තීය සුදුසුකම් ඒ නිසා හදා ගත යුතුය.මා බර වාහන,excavetor jcb,සහ හොටෙල් ස්කූල් පැත්ත ගැන සාවදාන විමි.
මට ඉදිරි ගමන් මග ගැන හරි හමන් අදහසක් නැත.
ඔබගේ උපදෙස් ඉතා අගේ කොට සලකමි.

ඊට වඩා ගොඩක් හොද ජොබ් තියෙනවා...පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ...

මම දැන් සාමාන්‍ය හොද ජොබ් එකක් කරනවා...හොද ෆීල්ඩ් එකක ඉන්නවා...ඉන්ටර්වීව් ගිහින් තමා අපිත් අපිත් ජොබ් හොයාගත්තේ...
kauru hari kiwa ohoma seen ekak.mathaka na kauda kiyala.mamath apathaya wage idala dan naaki wela