උදව් කරන්න.

එලකිරි සහෝදරවරුනි,දැන් මා ඔබ අමතමි.කල හැක්කක් මට නොපෙනේ.මා හට උදව් කරනු මැනවි.

:oo:
මා ඒලෙවල් ගනිත අන්ශයෙන් හැදෑරුවෙමි.:sorry:
ඒ සමයේ පැවිදිවීමට දැඩි කැමැත්තක් තිබූ හෙයින් මහන වුනෙමි.:)
අවුරුදු දෙක හමාරක් මා පැවිදිව උන්නෙමි.ඒ ලෙවෙල් නොකලෙමි.නුදුරු දිනෙක එය උදාවිය.එනම් උපැවිදි වීමයි.තාත්තාට වයස 70ඉක්මවා ගොසින්ය.:sorry:
අම්මාටත් හැට ගානකි.ඔවුන් මහලුව වියපත් වි ගොසිනි.කිසිම හවුහරනක් නොමැත.:(
එ නිසා මම ගිහි බවට පත් වීමි.
දැන් මා ඉදිරි අනාගතය සකසා ගත යුතුය.
ඕලෙවල් ගනන් ඉන්ග්‍රිසි ඇතුලු විශයන් 5කට Aසාමාර්ත ලැබී ඇත.:P සහ B4 C 1.එනමුදු රැකියාවක් සොයාගැනිම දුශ්කරය.:(
හැම තැනම A/L ඉල්ලයි.
වෘත්තීය සුදුසුකම් ඒ නිසා හදා ගත යුතුය.මා බර වාහන,excavetor jcb,සහ හොටෙල් ස්කූල් පැත්ත ගැන සාවදාන විමි.
මට ඉදිරි ගමන් මග ගැන හරි හමන් අදහසක් නැත.:(
ඔබගේ උපදෙස් ඉතා අගේ කොට සලකමි.
:dull:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    A/L ඉල්ලන්නේ නැති තැනට උබේ අනාගතය සකසා ගනින්...පරිගණක අංශයේ හැකියාවක්, උනන්දුවක් තියෙනවනම් (පමණක්) BIT වගේ එකක් කරන්න...කරලා පොඩි තැනක හරි ජොබ් එකකට යන්න...A/L නැහැ කියල උබේ දක්ෂතාවේ අඩුවක් වෙන්නේ නැහැ...ඔක්කොම තමන් මේ දේවල් දිහා දකින විදිහට අනුව තමයි...

    A/ළ් කියන්නේ තවත් එක විභාගයක් විතරයි...එක අමතක කරන්නෙපා මචන්...සුභ පතනවා,,:)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,594
    113
    එක තැනක නෑ
    matath A/L walata thiyanne s ekak ban. dekak failed. mama programming karanne. skill eka thiyanawa nam loku issue ekak wenne naha macho. poadi job ekak karana gaman mokakhari diploma ekak degree ekak karapan. eka thana hirawela inna epa. adu padiyata hari thanaka wada karana gaman umba yanna inna field eke educational qualifications monawahari hadaganin. mamath BCS karanawa :) jayawewa machan!
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    A/L ඉල්ලන්නේ නැති තැනට උබේ අනාගතය සකසා ගනින්...පරිගණක අංශයේ හැකියාවක්, උනන්දුවක් තියෙනවනම් (පමණක්) BIT වගේ එකක් කරන්න...කරලා පොඩි තැනක හරි ජොබ් එකකට යන්න...A/L නැහැ කියල උබේ දක්ෂතාවේ අඩුවක් වෙන්නේ නැහැ...ඔක්කොම තමන් මේ දේවල් දිහා දකින විදිහට අනුව තමයි...

    A/ළ් කියන්නේ තවත් එක විභාගයක් විතරයි...එක අමතක කරන්නෙපා මචන්...සුභ පතනවා,,:)
    A/ළ් කියන්නේ තවත් එක විභාගයක් විතරයි
    :frown::frown::frown:
    A/l nathi wunama trainee wath ganne na computer thiya mona labba wunath.kalathurakin thamai ehemath.ekatath deg complte naththan eth habak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් දැන් ඉන්න මානසික මට්ටම එක්ක ඔළුවෙන් දෙයක් කරගන්න අමාරුවෙයි.
    කීයක් හරි එකතුකරගෙන තමන්ගෙම පොඩි කඩ කෑල්ලක් වගේ දාගෙන හිටියොත් නරකද?
    මාසෙට ලැබෙන ගානෙන් අම්මවයි තාත්තවයි බලාගෙන හොඳට කාලා බීලා ඉන්න පුළුවන්.

    කවදා හරි ආයිත් මහණ වෙන්න අවශ්‍යනම්, දුප්පත් මනුස්සයෙක්ට කඩේ දීලා දාන්නත් පුළුවන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    matath A/L walata thiyanne s ekak ban. dekak failed. mama programming karanne. skill eka thiyanawa nam loku issue ekak wenne naha macho. poadi job ekak karana gaman mokakhari diploma ekak degree ekak karapan. eka thana hirawela inna epa. adu padiyata hari thanaka wada karana gaman umba yanna inna field eke educational qualifications monawahari hadaganin. mamath BCS karanawa :) jayawewa machan!
    :shocked::shocked::shocked:
    adey appada.daanna mchan 5k :lol::lol::lol:
    A/l S1 i , BCS undergraduate :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    A/ළ් කියන්නේ තවත් එක විභාගයක් විතරයි
    :frown::frown::frown:
    A/l nathi wunama trainee wath ganne na computer thiya mona labba wunath.kalathurakin thamai ehemath.ekatath deg complte naththan eth habak

    :lol::lol::lol::no::no::no: මේවා බොරු කතා..:)

    තමන් හිතන් පතන, තමන් ගැන මනින මිම්ම අනුව තමා මේවා...අනේ මට A/L නැහැ කියල හිටියොත් හුකෑස් තමා..A/L නොකර / අසමත් ව හොද ජොබ් කරන එවුන් ඕනේ තරම් ඉන්නවා... :yes:

    මට ඉස්කෝලේ සර් කෙනෙක් කියපු දෙයක් තමයි තමන්ගේ අනාගතය අධ්‍යාපන සුදුසුකම් මත විතරක් රැඳෙන්න දෙන්න එපා..එහෙම උනොත් ඔයා ඉක්මනට හැලිලා යාවි....තමන්ව අනිත් අයට නැතුව බැරි කෙනෙක් බවට පත් කරගන්න...එතකොට කාටවත් ඔයා A/L පාස් ද, ෆේල් ද, ඔයාගේ සුදුසුකම් මොනවද කියන දේ වැඩක් නැහැ...ඔයාවයි හොයන්නේ කියල...

    මට ඔය කිව්ව කතාව හරියට ඔලුවට වදින්න ටිකක් කල් ගියා...මම ජීවිතේ සෑහෙන්න කඩාවැටිලා, අරමුණක් නැතුව ඉදල, ලොකු ෂොක් එකක් නිසා පිස්සෙක් වගේ සේරම අත ඇරලා දාල අපතය වගේ ඉදපු එකෙක්...අද මම මෙහෙමවත් ඉන්න එක ගැන මම සතුටු වෙනවා...:)

    එහෙම උ.පෙ. නැති නිසා ගන්නේ නැති තැන් තියෙනවා...ඇයි ඉතින් ඒවාට යන්නේ? :D ඊට වඩා ගොඩක් හොද ජොබ් තියෙනවා...පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ...:)
     
    • Like
    Reactions: lk-maare

    ubane kalinuth oya kathawa kiwe.ලොකු ෂොක් එකක් seen eka?
    ane bn oye kiyana tharan lesi na redda. :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ubane kalinuth oya kathawa kiwe.ලොකු ෂොක් එකක් seen eka?
    ane bn oye kiyana tharan lesi na redda. :baffled:

    :rofl::rofl::P මම කියල නැහැ කලින් මම හිතන්නේ.....:P ම්ම්...නැහැ බන්..ලොකු ෂොක් කිව්වට මෙහෙමයි..එක එක මනුස්සයට එක එක දේවල් එක එක පරිමානෙන් වදිනවනේ...සමහර උන්ට බූට් කෑවම ඔහොම වෙනවා..ඒ වගේ...:rofl:

    මමත් උ.පෙ. ෆේල්...:) ඕක දන්නා නිසානේ මෙහෙම කතා කරන්නේ...ෆේල් උනෙත් අර අපතය වගේ ඉදල තමා...:baffled::yes::yes: මම කරපු ලොකුම වැරැද්ද අපතය වගේ සෑහෙන කාලයක් හිටපු එක..ඒ නිසා ආයේ උ.පෙ. කරන අදහස අත ඇරලා අර සර් කිව්ව එක ඔලුවට අරන් දෙයක් කරගෙන ජීවත් වෙනවා..:D:)

    උ.පෙ. අහන්නේ නැහැ ඉන්ටර්වීව් වලින්..ඒවා තීරණය වෙන්නේ උබ මතයි, උබේ ආකල්ප මතයි......:cool: මම දැන් සාමාන්‍ය හොද ජොබ් එකක් කරනවා...හොද ෆීල්ඩ් එකක ඉන්නවා...ඉන්ටර්වීව් ගිහින් තමා අපිත් අපිත් ජොබ් හොයාගත්තේ...;)
     
    :eek: kauru hari kiwa ohoma seen ekak.mathaka na kauda kiyala.mamath apathaya wage idala dan naaki wela :baffled:
    na ban job nan thiyenawa.eth hari haman deyak karaganna ba ewagen.mokak hari hossak watenawa hamadama.melo rahak na.a/l thibbanan mokak hari karaganna thibba kiyala hithenne oye welwata thamai.