දන්නා උන් උදව් කරපන්
මචන් මේකයි case එක උබල දන්නවනේ හිටන්ගේ ආණ්ඩුවෙන් private company වල වැඩ කරන අයට 2500 වැඩි කළා කියලා කගව හරි ඒ ගැසට් එක තියනවද download කරන්න හරි ගිහින් ගන්න හරි මොකක් හරි phone No එකක් උනත් කමක් නැ ලොකු උදව්වක් මචන් අපේ company එකේ accountant කියනවා එක ගැසට් කරලා නැ කියලා ....එකයි මචන්