උදව් කරපන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    දන්නා උන් උදව් කරපන්
    මචන් මේකයි case එක උබල දන්නවනේ හිටන්ගේ ආණ්ඩුවෙන් private company වල වැඩ කරන අයට 2500 වැඩි කළා කියලා කගව හරි ඒ ගැසට් එක තියනවද download කරන්න හරි ගිහින් ගන්න හරි මොකක් හරි phone No එකක් උනත් කමක් නැ ලොකු උදව්වක් මචන් අපේ company එකේ accountant කියනවා එක ගැසට් කරලා නැ කියලා ....එකයි මචන්
    :confused::confused::yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    suggesion ekak witarayi neda damme ? tawama wadi kale naneda ?

    anika private sector ekata gassete release karanne nene. :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රයිවට් අයට මෙච්චරක් පඩි වැඩි කරන්න කියල නීති දාන්න බෑ නේ ආණ්ඩුවට. නිකන් යෝජනාවක් විතරයි මන් හිතන්නේ.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    suggesion ekak witarayi neda damme ? tawama wadi kale naneda ?

    anika private sector ekata gassete release karanne nene. :oo:

    අප්පා එහෙමද case එක කව්ද එකෙක් කිව්වා එදවස් වල TV එකේ නෙව්ස් වලට එහෙම කිව්වා කියලා වැඩි කලේ නැත්නම් No දීල එකට complaint කරන්න පුළුවන් කියලා මත් දැක්කේ නම් නැ හැබැයි ඔය numbers
    :confused::confused:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ප්‍රයිවට් අයට මෙච්චරක් පඩි වැඩි කරන්න කියල නීති දාන්න බෑ නේ ආණ්ඩුවට. නිකන් යෝජනාවක් විතරයි මන් හිතන්නේ.
    තැනක් you මචන්
    :P:P