උදව් කරපල්ල යකෝ අනේ...
මචන්ල මට පොඩි උදවුවක් ඔනේ.
මගෙ PC එක ON කරපු ගමන් My Computer වල partition එකකට ගියාම
ඒකෙ තියෙනෙ සේරම Folders Auto Open වෙනව
මෙන්න මේ වගේ.
ඔය Arrow එකෙන් පෙන්නල තියෙන Side එකේ මචන් Windows Partition එකට ගියම ඈතුලෙ තියෙනෙ සේරම Folders auto open වෙනව.
Folders අතුලෙ තියෙනෙ Folders and එව අතුලෙ තියෙන ඒවයි සේරම open වෙනව Auto.
ඒ වෙලාවට මුකුත් කරොත් PC එක stuck වෙල Not Responding වෙනවා.
මචන්ල මේකට මට විසදුමක් කියපල්ලකො මේක එකක් ද?
තව ප්රශ්නයක් තියෙයි.
ඒක තමා PC එක ඔන් කරපු ගමන් start හරි firefox වලට හරි ගියාම මෙන්න මෙ විදිහට auto "*" තරුව වදිනව.
මේ Firefox වල type වෙන හෑටි.
මචන්ල මේ ප්රශ්න 2ට මට මොකක් හරි විසදුමක් දියල්ලකො මල වදයක් වෙල තියෙන්නේ බන්ස්ල.
මේ මොකක් හරි virus එකක්ද?
මගේ තියෙන්නෙ Eset Smart Security4 virus guard එක.