උදව් ගෙදරට ??

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
     
    • Like
    Reactions: saja

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    වෙල්ඩින් බාස් කෙනෙකුට කියපන් සින්ක් එක බිත්තියට සෙට් කරලා යකඩ ෆ්‍රේම් එකක් ගහල දෙන්න කියල
    163_80_e.jpg
     
    • Like
    Reactions: saja

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙල්ඩින් බාස් කෙනෙකුට කියපන් සින්ක් එක බිත්තියට සෙට් කරලා යකඩ ෆ්‍රේම් එකක් ගහල දෙන්න කියල
    163_80_e.jpg

    :yes::yes::yes:

    මේ වැඩේට වැඩිම උනොත් රු 3000ක් යයි.(සින්ක් එක නැතුව හොඳේ)
     
    • Like
    Reactions: saja

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?

    2000 vage yayi ban.