මට වයස 25 ,මට ප්‍රශ්න ගොඩක් ගැන දැනගන්න ඕන ,මම U.S.A ආවා student visa ආවේ ලොකු කාලයක් නෑ ඇවිත් , මාස තුනකට විතර කලින් relationship එකක් පටන් ගත්තා මෙහේ girl කෙනෙක් එක්ක එයා මට වඩා අවුරුද්දක් අඩුයි වයසින් , ජොබ් එකක් කරනවා එයා වෙනම ජීවත් වෙන්නේ තනියම , එයා වයස 19 දි විතර ඉදන් වෙනම ජීවත් වෙනවා කිව්වෙ ඒත් ඒක ඇත්තක් කියල හිතන්න අමාරුයි මට අත්දැකීමක් නෑ කලින් රටකට ගිහින් , ඒ නිසා එහෙම දන්නැති නිසා එහෙම හිතෙනවද දන්නෑ ,එයා club එහෙම නම් යනවා, පෙනුමත් මට වඩා තියනවා මට වඩා අවුරුද්දක් බාලයි කියල පේන්නෙ නෑ , , අනිත් එක එයා කියනවා living together ඉන්න ඕන කියල , ඒත් මම ඇහුවා එයාගෙ අම්මල ඒකට කැමති වෙයිද කියල , එයා නම් කියන්නෙ එයා දැන් වැඩිහිටි කෙනෙක් නිසා එයාගෙ පෞද්ගලික තීරන ගන්නෙ එයා කියල , එයා වැඩියත් කියන්නෙ මම වෙන සංස්කෘතිය ක් එක්ක වෙන රටක ජීවත් උන කෙනෙක් නිසා , living together එකක් නැතුව එයා තීරනයක් ගන්නෙ නෑ කියල මාව marry කරනවද නැද්ද කියල , ඒත් මට හිතට අවුලක් වගේ දැනෙනවා ඒකට ඒක සාමාන්‍ය දෙයක්ද , එයා ජොබ් එකක් කරනවා මම part time job එකක් කරන්නෙ , මට මේ life එකට හුරුවෙන්න පුලුවන් වෙයිද නැත්තම් මම මේකෙන් ඈත් වෙන එකද කරන්න හොද මොකද්ද