උදව් මිට්ටනි

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    මට වයස 25 ,මට ප්‍රශ්න ගොඩක් ගැන දැනගන්න ඕන ,මම U.S.A ආවා student visa ආවේ ලොකු කාලයක් නෑ ඇවිත් , මාස තුනකට විතර කලින් relationship එකක් පටන් ගත්තා මෙහේ girl කෙනෙක් එක්ක එයා මට වඩා අවුරුද්දක් අඩුයි වයසින් , ජොබ් එකක් කරනවා එයා වෙනම ජීවත් වෙන්නේ තනියම , එයා වයස 19 දි විතර ඉදන් වෙනම ජීවත් වෙනවා කිව්වෙ ඒත් ඒක ඇත්තක් කියල හිතන්න අමාරුයි මට අත්දැකීමක් නෑ කලින් රටකට ගිහින් , ඒ නිසා එහෙම දන්නැති නිසා එහෙම හිතෙනවද දන්නෑ ,එයා club එහෙම නම් යනවා, පෙනුමත් මට වඩා තියනවා මට වඩා අවුරුද්දක් බාලයි කියල පේන්නෙ නෑ , , අනිත් එක එයා කියනවා living together ඉන්න ඕන කියල , ඒත් මම ඇහුවා එයාගෙ අම්මල ඒකට කැමති වෙයිද කියල , එයා නම් කියන්නෙ එයා දැන් වැඩිහිටි කෙනෙක් නිසා එයාගෙ පෞද්ගලික තීරන ගන්නෙ එයා කියල , එයා වැඩියත් කියන්නෙ මම වෙන සංස්කෘතිය ක් එක්ක වෙන රටක ජීවත් උන කෙනෙක් නිසා , living together එකක් නැතුව එයා තීරනයක් ගන්නෙ නෑ කියල මාව marry කරනවද නැද්ද කියල , ඒත් මට හිතට අවුලක් වගේ දැනෙනවා ඒකට ඒක සාමාන්‍ය දෙයක්ද , එයා ජොබ් එකක් කරනවා මම part time job එකක් කරන්නෙ , මට මේ life එකට හුරුවෙන්න පුලුවන් වෙයිද නැත්තම් මම මේකෙන් ඈත් වෙන එකද කරන්න හොද මොකද්ද
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ දාන මරිසි අපිට තේරෙනව හුත්තො
    උබත් ලංකාවෙ අපිත් ලංකාවෙ

    පිටරටකට ගිහින් ඔහොම ඇබරෙන්ඩ ගියොත් ට්‍රාන්ස් පොන්නයෙක්ඝෙන් පුක පලාගන්න වෙන්නෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    කියන්නෙ ඇත්තක් නම් living together ඉන්න එක තමයි හොඳම. මොකද USA & Sri Lankan කියන්නෙ අහසයි පොලවයි. culture wise. අපෙ culture උන්ට ගැලපෙන්නෙ නෑ. වගේම උන් ඉන්න විදිහ අපිට සෙට් නෑ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Hanna ponkook
    Meme Reaction GIF
     
    • Sad
    Reactions: hancok

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔබගේ අවස්ථාව ගැන කල්පනා කරන විට, මෙවන් තීරණයක් ගැනීමට පෙර ඔබේ ආත්ම විශ්වාසය හා සංස්කෘතික පසුබැසීම සලකා බලන එක වැදගත්ය. විශේෂයෙන්ම ඔබ ඉතා අලුත්ව අමෙරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති නිසා, සංස්කෘතික අභිරුචීන් හා විවිධ ජීවන රටාවන්ට හුරු නොවී සිටීම සාමාන්‍ය දෙයක් වනු ඇත.

    **සම්බන්ධතාවය හා සංස්කෘතිය**: ඔබේ යුවතිය ඔබට වඩා අවුරුද්දකින් බාල වන අතර, ඇයව, 19 වියෙහි සිටම ස්වාධීනව ජීවත් වීමේ අත්දැකීමක් ඇතිවී ඇත්තේය. ඇය කියන පරිදි, ඇයට මේ වන විට තමාගේ පෞද්ගලික තීරණ ගන්නා නිදහස ඇති බවට විශ්වාසයි. මෙහිදී, ඔබගේ පසුබැසීම හා ඇගේ පසුබැසීම අතර අත්දැකීම්වල වෙනසක් ඇති බව බලාගත හැක. ශ්‍රී ලංකා වැනි සංස්කෘතියකින් පැමිණි ඔබට, ඇයගේ ක්‍රියාවන් සමහර විට අමුතු හෝ නොසෑහෙන ලෙස හැඟී තිබිය හැක, විශේෂයෙන් club යාම සහ living together (එක්කාමයෙන් ජීවත් වීම) ගැන.

    **ජීවිතයට සුදුසුකම**: ඔබ අමෙරිකාවට නවකයෙකු බවත්, ඔබ මේ කාලය තුළ සංස්කෘතිකව හා ජීවිත පාරිසරිකව හුරුවෙනවාද කියා සැලකිලිමත් විය යුතුය. ඔබට part-time රැකියාවක් කළාත්, අනාගතයේදී සම්පූර්ණ රැකියාවක් හෝ අධ්‍යාපනයේ වැඩි ප්‍රගතියක් හඹා යන්න ඔබ සතුටින් අරමුණු සැකසගත යුතුය. ඔබේ සම්බන්ධතාවය මෙම අරමුණු හා ගැලපෙයිද යන්න ඔබ වැටහීම්වලින් තීරණය කළ යුතුය.

    **එක්කාමයෙන් ජීවත් වීම**: ඇය living together (එක්කාමයෙන් ජීවත් වීම) ගැන කියන විට, මෙය ඇමෙරිකාවේ සාමාන්‍ය ප්‍රවණතාවක් විය හැකි නමුත්, ඔබේ පෞද්ගලික සංස්කෘතිය හා ආදර්ශය සලකා බලන විට, ඔබට මේ සඳහා සූදානම්ද කියා කල්පනා කරමු. ඔබේ පවුලේ සාමාජිකයන්, විශේෂයෙන් ඔබේ පිය හා මාතා, මෙම තීරණයට සම්බන්ධ නොකළ යුතුය, නමුත් ඔබේ සංස්කෘතික පසුබැසීම පිළිබඳව සලකා බලන්නේ නම්, ඔබට මිතුරෝ හා පවුලේ උපදෙස් ලබා ගැනීම මනා විය හැක.

    **ඇත් වීමේ විකල්පය**: සම්බන්ධතාවයෙන් ඈත් වීම හෝ එයට නියමිතව ඉදිරියට යාම ගැන තීරණ ගැනීම ඔබේ විශේෂ අභිමානයකින් හා ගැටුම්වලින් නිහතමානීව කල යුතුය. සම්බන්ධතා, විශේෂයෙන් විදේශයකදී, සමහරවිට අභ්‍යන්තර ගැටළු සහ ප්‍රතිසංවාද ඇතිකරන බව වටහා ගත යුතුය.

    **උපදෙස්**: ඔබේ සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳ විවිධ මත පරීක්ෂණයක් ගන්නා අතර, ඔබේ සංස්කෘතික පසුබැසීම හා මානසික සුවතා සලකා බලා තීරණ ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට වඩාත් සුදුසුය.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට වයස 25 ,මට ප්‍රශ්න ගොඩක් ගැන දැනගන්න ඕන ,මම U.S.A ආවා student visa ආවේ ලොකු කාලයක් නෑ ඇවිත් , මාස තුනකට විතර කලින් relationship එකක් පටන් ගත්තා මෙහේ girl කෙනෙක් එක්ක එයා මට වඩා අවුරුද්දක් අඩුයි වයසින් , ජොබ් එකක් කරනවා එයා වෙනම ජීවත් වෙන්නේ තනියම , එයා වයස 19 දි විතර ඉදන් වෙනම ජීවත් වෙනවා කිව්වෙ ඒත් ඒක ඇත්තක් කියල හිතන්න අමාරුයි මට අත්දැකීමක් නෑ කලින් රටකට ගිහින් , ඒ නිසා එහෙම දන්නැති නිසා එහෙම හිතෙනවද දන්නෑ ,එයා club එහෙම නම් යනවා, පෙනුමත් මට වඩා තියනවා මට වඩා අවුරුද්දක් බාලයි කියල පේන්නෙ නෑ , , අනිත් එක එයා කියනවා living together ඉන්න ඕන කියල , ඒත් මම ඇහුවා එයාගෙ අම්මල ඒකට කැමති වෙයිද කියල , එයා නම් කියන්නෙ එයා දැන් වැඩිහිටි කෙනෙක් නිසා එයාගෙ පෞද්ගලික තීරන ගන්නෙ එයා කියල , එයා වැඩියත් කියන්නෙ මම වෙන සංස්කෘතිය ක් එක්ක වෙන රටක ජීවත් උන කෙනෙක් නිසා , living together එකක් නැතුව එයා තීරනයක් ගන්නෙ නෑ කියල මාව marry කරනවද නැද්ද කියල , ඒත් මට හිතට අවුලක් වගේ දැනෙනවා ඒකට ඒක සාමාන්‍ය දෙයක්ද , එයා ජොබ් එකක් කරනවා මම part time job එකක් කරන්නෙ , මට මේ life එකට හුරුවෙන්න පුලුවන් වෙයිද නැත්තම් මම මේකෙන් ඈත් වෙන එකද කරන්න හොද මොකද්ද

    uba koheda wada ?
    number pm dapan ennam mama
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    boru karanna epa uttoooooo