nangi hamba welaitin machn police entry ekk daaana nangiwa kidnap karala kiyala, hambaunama passe atta natta danaganna puluwanne

sisters la inna un hodata hoyala balapalla 

View attachment 64147
meyada bn Nangi, meyath missing wela kiyala fb eke daala thibba.
ada kaale kello parissam karanna leesi naa bn, ape game kollo 5 denek 18 ta adu kello pannagena aawa, ungen samaharu divorce dansisters la inna un hodata hoyala balapalla
ubale nangita nan saahenna duk widinna wei thambi pakek ekka gihin![]()
Rathnapurema innawa kiyannath baha ne?ත්‍රි විල් එකේ නම්බර් එකෙන් හොයාගෙන කොල්ලාගේ ගෙදරට ගියා බන්. ගෙදර එවුනුත් දන්නේ නෑ ඌ මෙහෙම දෙයක් කරලා කියලා. පුළුවන් නම් මේ ත්‍රිවිල් එක දැක්කොත් පොලිසියට හරි කියපන්. මේ ත්‍රෙඩ් එක බොරුවක් නෙවේ.
මම දන්නවා නංගි කලේ ලොකු වරදක් කියලා. එත් මොනා උනත් බන් අම්මට තාත්තට තමන්ගේ දරුවෙක් එකපාරට මැරුණා කියලා හිතා ගන්නවා වගේ අයින් කරන්න බෑනේ. මට උංත් එහෙම අවුරුදු ගානක් එකට හැදුනු නංගිව අයින් කරලා දාන්න බෑනේ. elakiri එකේ මේ වෙලාවේදී මට වචනෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්.
please මේ ත්‍රිවිල් එක දැක්කොත් කියන්න.
Rathnapurema innawa kiyannath baha ne?
3wheel ekak kiyanne onama palathaka gihin karanna puluwan job ekak ne
nangiwa library ekakin dala udhe idhan dhawal wena kal hayar giya nam
kala beela inna puluwan job ekak ne eka
samahara wita oyala nohithana tharam duraka dhan innawa aththe
nangita 18ta aduyi da?
Lama ha kantha ekata kiyannaතාම 15 යි වයස. ඔයා කියන එකත් ඇත්ත තමා. අපි නොහිතන පැත්තක ඉන්නත් පුළුවන්.

තාම 15 යි වයස. ඔයා කියන එකත් ඇත්ත තමා. අපි නොහිතන පැත්තක ඉන්නත් පුළුවන්.



