උදව් ලොකු ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Ube life ekane uba one deyak karaganin. Adala prathivipaka ubata labevi. Mama ube thana hitiyanam mulin labichcha adare ehemama thiyagannawa passe kiyapu adareta pain gahala.

    මට තේරෙනවා මම කල පව් මගේ ජිවිත කලෙම විදවන්න වෙයි :no::no:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Paw ara gani.. thopi wage un nisa thamai ganu wate yanne..

    Uba yalu wenna ahapu kellage lokukama wadi wage... thowa chater karanna wate yawala yawala then mry karanna yanwa kiwwama age ellenna enawa.. ohoma ganu wadiya wishwasa karanna epa ban.... e kellath thota uba ara kella karapu dema karai.. mark my words!
     
    :(:(
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    පව් proposal ළමයා. කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න අැද්ද.
    අනිත් කෙල්ල මොන වගේද දන්නේ නෑ. ඒත් එ් කෙල්ලට එහෙනන් මුලින්ම කැමති කියන්න තිබ්බනේ. මටනං හිතෙන්නේ ඔයා බදිනවා කිව්වට පස්සේ ඔයාව ඕන වෙලා වගේ.
    අර හදල දුන්න තෑගි ගැනනං විස්වාස කරන්න එපා. එ් වගේ එ්වා හදාගන්න පුලුවන් අපිට ඕන විදිහට සල්ලි දීලත්. මං දැකල තියෙනව fb එකේ තියනව.
    ඔයාට තමයි පව් පිරෙන්නේ අර කෙල්ලට බොරු බලාපොරොත්තු දුන්නට.
    අවුරුදු දහතුනක් අාදරය කරපු කෙනා අතඅැරල යන රටේ මෙහෙම දේවල් අහන්න වෙන එක පුදුමත් නෑ ඉතින්​
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :cool: මන් උබට දෙයක් කියන්නද 2කම එපා කියල තනියෙන් ඉදපන් ඒක පට්ට අත්දැකීමෙන් කියන්න.:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    :cool: මන් උබට දෙයක් කියන්නද 2කම එපා කියල තනියෙන් ඉදපන් ඒක පට්ට අත්දැකීමෙන් කියන්න.:yes:

    Ow ban Dan mata ehema hithila thiyanne :oo::oo: