උදව් ලොකු ප්රශ්නයක්
මචන් මම මාර අවුලක ඉන්නේ
මගේ wedding එක january වල තියන්නේ proposal එකක් තම කතා කරන්න පටන් අරන් මාසයක් වත් නැ girlට january වලින් පස්සේ නැකත් නැ අයේ තියන්නේ 2020 කියලා ඉක්මනට wedding ගන්න හදන්නේ හෝටෙල්ස් book කරලා එහෙමත් එක්ක
දැන් එත් මගේ හිත කියන්නේ ඉක්මන් වැඩි කියලා
අනිත් එක තමා මම proposal එක එන්න කලින් girl කෙනෙක් එක්ක කතා කළා ටික කාලයක් මම එයාගෙන් ඇහුවා proposal එකක් ඇවිල්ලා තියනවා මම ඒ girl ට වඩා ඔයාට තමා කැමති ඔයා මට කැමතිද කියලා පස්සේ හිනා වෙලා කිව්වා කපටි නැනේ 


කියලා ඔයා proposal එකට කැමති කියන්න ලස්සන girl කෙනෙක් ද දන්නේ නැනේ කියලා කිව්වා පස්සේ ඉතින් මම proposal එකට කැමති උන ඊට පස්සේ තමා january wedding එක ගන්න ගෙදර අය තීරණය කලේ 2020 වෙනකන් නැකත් නැ කියලා wedding එක january වල ගන්නවා කියලා මම අර girl ට කිව්වා කිව්වා දවසේ ඉදන් මත් එක්ක කතා කරනකොට අඩනවා දවසක් මට එන්න කියලා gift එකක් දුන්නා gift එකක් දුන්න ගෙදර ගිහින් බලන්න කියලා මම ගිහින් බැලුවම මට ඇඩූනා මචන් මම එක එයාම අතින් හදපු gift එකක් box එකක් වගේ තියන්නේ උඩ පියන ගැලෙව්වම 4 පැත්තට ඇරෙනවා ඒ හැම පැත්තම එක එක ඒවා ලියලා තියනවා මැද තව පොඩි box එකක් තියනවා එකේ ඇරියම බුදු පිළිමයක් තිබ්බේ මම වටේ තියන ඒවා කියවන කොට තම මට තේරුනේ මෙය මට ගොඩක් ආදරේ කරලා කියලා මට හිතාගන්න බැරි උනා පස්සේ මම call එකක් ගත්තා අරන් මම ඇහුවා ඔයා මට මෙච්චර ආදරේ කරනවාද මම එදා ඇහුවා ඇයි කිව්වේ නැත්තේ කියලා ඊට පස්සේ අඩ අඩ කිව්වා මම හිතුවේ ඔයා බොරුවට proposal කතාව කිව්වේ මගෙන් හා කියන උත්තරේ ගන්න කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි මම මම මේක මසා ගානක් තිස්සේ හැදුවේ ඔයාට දෙන්න exam ඉවර වෙනකන් හිටියේ ඔයට මේක දීලා මම ඔයට ආදරෙයි කියන්න මම හිතුවේ අපට තව කලේ තියනවා කියලා එත් එක මොහොතින් හැමදේම වෙනස් උන කියලා අඩනවා බන් .... මටත් මාර දුකයි බන් එදා ඉදන් proposal අපු girl එක්ක කතා කරන්න හිත දෙන්නේ නැ බන් දැන් හෝටෙල්ස් book කරලත් ඉවරයි ගෙදරින් තාම නැකත් දීලත් නැ
මම මොකද බන් කරන්නේ මේකට ඔලුව පිස්සු හැදිලා ඉන්නේ මගේ


මචන් මම මාර අවුලක ඉන්නේ

මගේ wedding එක january වල තියන්නේ proposal එකක් තම කතා කරන්න පටන් අරන් මාසයක් වත් නැ girlට january වලින් පස්සේ නැකත් නැ අයේ තියන්නේ 2020 කියලා ඉක්මනට wedding ගන්න හදන්නේ හෝටෙල්ස් book කරලා එහෙමත් එක්ක
දැන් එත් මගේ හිත කියන්නේ ඉක්මන් වැඩි කියලා
අනිත් එක තමා මම proposal එක එන්න කලින් girl කෙනෙක් එක්ක කතා කළා ටික කාලයක් මම එයාගෙන් ඇහුවා proposal එකක් ඇවිල්ලා තියනවා මම ඒ girl ට වඩා ඔයාට තමා කැමති ඔයා මට කැමතිද කියලා පස්සේ හිනා වෙලා කිව්වා කපටි නැනේ 


කියලා ඔයා proposal එකට කැමති කියන්න ලස්සන girl කෙනෙක් ද දන්නේ නැනේ කියලා කිව්වා පස්සේ ඉතින් මම proposal එකට කැමති උන ඊට පස්සේ තමා january wedding එක ගන්න ගෙදර අය තීරණය කලේ 2020 වෙනකන් නැකත් නැ කියලා wedding එක january වල ගන්නවා කියලා මම අර girl ට කිව්වා කිව්වා දවසේ ඉදන් මත් එක්ක කතා කරනකොට අඩනවා දවසක් මට එන්න කියලා gift එකක් දුන්නා gift එකක් දුන්න ගෙදර ගිහින් බලන්න කියලා මම ගිහින් බැලුවම මට ඇඩූනා මචන් මම එක එයාම අතින් හදපු gift එකක් box එකක් වගේ තියන්නේ උඩ පියන ගැලෙව්වම 4 පැත්තට ඇරෙනවා ඒ හැම පැත්තම එක එක ඒවා ලියලා තියනවා මැද තව පොඩි box එකක් තියනවා එකේ ඇරියම බුදු පිළිමයක් තිබ්බේ මම වටේ තියන ඒවා කියවන කොට තම මට තේරුනේ මෙය මට ගොඩක් ආදරේ කරලා කියලා මට හිතාගන්න බැරි උනා පස්සේ මම call එකක් ගත්තා අරන් මම ඇහුවා ඔයා මට මෙච්චර ආදරේ කරනවාද මම එදා ඇහුවා ඇයි කිව්වේ නැත්තේ කියලා ඊට පස්සේ අඩ අඩ කිව්වා මම හිතුවේ ඔයා බොරුවට proposal කතාව කිව්වේ මගෙන් හා කියන උත්තරේ ගන්න කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි මම මම මේක මසා ගානක් තිස්සේ හැදුවේ ඔයාට දෙන්න exam ඉවර වෙනකන් හිටියේ ඔයට මේක දීලා මම ඔයට ආදරෙයි කියන්න මම හිතුවේ අපට තව කලේ තියනවා කියලා එත් එක මොහොතින් හැමදේම වෙනස් උන කියලා අඩනවා බන් .... මටත් මාර දුකයි බන් එදා ඉදන් proposal අපු girl එක්ක කතා කරන්න හිත දෙන්නේ නැ බන් දැන් හෝටෙල්ස් book කරලත් ඉවරයි ගෙදරින් තාම නැකත් දීලත් නැ මම මොකද බන් කරන්නේ මේකට ඔලුව පිස්සු හැදිලා ඉන්නේ මගේ






