උදව් ලොකු ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    උදව් ලොකු ප්‍රශ්නයක්

    මචන් මම මාර අවුලක ඉන්නේ :(:(මගේ wedding එක january වල තියන්නේ proposal එකක් තම කතා කරන්න පටන් අරන් මාසයක් වත් නැ girlට january වලින් පස්සේ නැකත් නැ අයේ තියන්නේ 2020 කියලා ඉක්මනට wedding ගන්න හදන්නේ හෝටෙල්ස් book කරලා එහෙමත් එක්ක:sorry::sorry: දැන් එත් මගේ හිත කියන්නේ ඉක්මන් වැඩි කියලා:(:( අනිත් එක තමා මම proposal එක එන්න කලින් girl කෙනෙක් එක්ක කතා කළා ටික කාලයක් මම එයාගෙන් ඇහුවා proposal එකක් ඇවිල්ලා තියනවා මම ඒ girl ට වඩා ඔයාට තමා කැමති ඔයා මට කැමතිද කියලා පස්සේ හිනා වෙලා කිව්වා කපටි නැනේ :confused::confused::oo::oo:කියලා ඔයා proposal එකට කැමති කියන්න ලස්සන girl කෙනෙක් ද දන්නේ නැනේ කියලා කිව්වා පස්සේ ඉතින් මම proposal එකට කැමති උන ඊට පස්සේ තමා january wedding එක ගන්න ගෙදර අය තීරණය කලේ 2020 වෙනකන් නැකත් නැ කියලා wedding එක january වල ගන්නවා කියලා මම අර girl ට කිව්වා කිව්වා දවසේ ඉදන් මත් එක්ක කතා කරනකොට අඩනවා දවසක් මට එන්න කියලා gift එකක් දුන්නා gift එකක් දුන්න ගෙදර ගිහින් බලන්න කියලා මම ගිහින් බැලුවම මට ඇඩූනා මචන් මම එක එයාම අතින් හදපු gift එකක් box එකක් වගේ තියන්නේ උඩ පියන ගැලෙව්වම 4 පැත්තට ඇරෙනවා ඒ හැම පැත්තම එක එක ඒවා ලියලා තියනවා මැද තව පොඩි box එකක් තියනවා එකේ ඇරියම බුදු පිළිමයක් තිබ්බේ මම වටේ තියන ඒවා කියවන කොට තම මට තේරුනේ මෙය මට ගොඩක් ආදරේ කරලා කියලා මට හිතාගන්න බැරි උනා පස්සේ මම call එකක් ගත්තා අරන් මම ඇහුවා ඔයා මට මෙච්චර ආදරේ කරනවාද මම එදා ඇහුවා ඇයි කිව්වේ නැත්තේ කියලා ඊට පස්සේ අඩ අඩ කිව්වා මම හිතුවේ ඔයා බොරුවට proposal කතාව කිව්වේ මගෙන් හා කියන උත්තරේ ගන්න කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි මම මම මේක මසා ගානක් තිස්සේ හැදුවේ ඔයාට දෙන්න exam ඉවර වෙනකන් හිටියේ ඔයට මේක දීලා මම ඔයට ආදරෙයි කියන්න මම හිතුවේ අපට තව කලේ තියනවා කියලා එත් එක මොහොතින් හැමදේම වෙනස් උන කියලා අඩනවා බන් .... මටත් මාර දුකයි බන් එදා ඉදන් proposal අපු girl එක්ක කතා කරන්න හිත දෙන්නේ නැ බන් දැන් හෝටෙල්ස් book කරලත් ඉවරයි ගෙදරින් තාම නැකත් දීලත් නැ
    මම මොකද බන් කරන්නේ මේකට ඔලුව පිස්සු හැදිලා ඉන්නේ මගේ :no::no::sorry::sorry:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉක්මනින් විවාහ වෙන්නා .සැනසිල්ලේ පසු තැවේ
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    gedarin propose karapu kella ekka umba katha karala thiyenawada ? umba e kellawa ashraya karala thiyenawada ?
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    22042217_1451879961556790_2146131304518213405_o.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාත් කැමති අරවගේ.ෙට්ටි හදල හුරතලේට ලව් කරන අයට
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සුජීව ප්‍රසන්න ආරච්චි බැක්...:cool::cool: මේ පලවෙනි ලව් සීන් එකද..??
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    2006 may? Yako ubata wayasa keeyada dan?

    Kelinma Prposal girl ekka direct katha karpaan.... nathnam uba widawasi jeewitha kalema

    කතා කරන්න බයයි බන් උන්ගේ ගෙදරයි අපේ ගෙදරයි මොනවා කරයිද කියලා :(:(
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    gedarin propose karapu kella ekka umba katha karala thiyenawada ? umba e kellawa ashraya karala thiyenawada ?

    phone එකෙන් විතරයි තම තනියම හම්බවෙලා නැ උන්ගේ ගෙදර ගියා එක පාරක් එච්චරයි :oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    සුජීව ප්‍රසන්න ආරච්චි බැක්...:cool::cool: මේ පලවෙනි ලව් සීන් එකද..??

    කැමති උනේ නැ බන් තනියම ඉන්නවා කියල හිතන් හිටියේ ඊට පස්සේ අම්මගේ බර බරේ නිසා කැමති උනේ මේකට :oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මාත් කැමති අරවගේ.ෙට්ටි හදල හුරතලේට ලව් කරන අයට

    යකෝ මට birth day එකට වත් gift එකක් හම්බ වෙලා නැ අතින් වියදම් කරන අනිත් උන්ට කැව්වා විතරයි :(:(
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    phone එකෙන් විතරයි තම තනියම හම්බවෙලා නැ උන්ගේ ගෙදර ගියා එක පාරක් එච්චරයි :oo::oo:

    thamanta aadaraya karana kellek bandina eka thamai honda! umba propose karapu kella wenuwata me kella select karoth umbata umbe pawle ayagen prashna athi wenna puluwan. palaweni kellawa gedara aya pili ganna ekak naha. panala gihilla bandath gedara aya e kellawa dakinne magulak kadala umbawa washi kara gaththu kellek vidihata. mehemai machan! palaweni kella methana harima asaranai kiyalai mata hithenne. eki umbata awangkawama aadaraya karanawa athi. propose karapu kella gana monawath kiyanna danne naha. ekith ahinsaka kellek wenna puluwan. :)
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    thamanta aadaraya karana kellek bandina eka thamai honda! umba propose karapu kella wenuwata me kella select karoth umbata umbe pawle ayagen prashna athi wenna puluwan. palaweni kellawa gedara aya pili ganna ekak naha. panala gihilla bandath gedara aya e kellawa dakinne magulak kadala umbawa washi kara gaththu kellek vidihata. mehemai machan! palaweni kella methana harima asaranai kiyalai mata hithenne. eki umbata awangkawama aadaraya karanawa athi. propose karapu kella gana monawath kiyanna danne naha. ekith ahinsaka kellek wenna puluwan. :)

    ඔව් බන් දෙවැනි කෙල්ල හරි අහිංසකයි මේදේවල් කිව්වම ගෙදරින් මට මොන කරයිද කියලා මට හිත ගන්නත් බැ අනිත් එක පලවෙනි කෙනා campus තාම ඉගෙන ගන්නවා එයට හැමදේම එපා වෙලා දැන් ගෙදර ඉන්න හදනවා hostel එකේ ඉන්න බැ කියලා ඇදුන් ටිකත් අරන් ගියා බන්
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කැමති උනේ නැ බන් තනියම ඉන්නවා කියල හිතන් හිටියේ ඊට පස්සේ අම්මගේ බර බරේ නිසා කැමති උනේ මේකට :oo::oo:

    ඔය හට්ටි පෙට්ටි දුන්නා කියලා ඒ වලින් ගෑනුන්ව මනින්න එපා... අනික බොලද වෙලා ආදරෙන් අන්ද වෙලා මේ ගෙන්දගම් පොලවේ ජීවත් වෙන්න බෑ.... ලව් කරලා බැදපු ඕන එකෙක් එහෙමයි...ඒ නිසා උබ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන කෙල්ලව තෝරගනින්... අනික කෙල්ලගෙ පවුල් පරිසරය... නැන්දම්මා කොහොමද...?? මාමන්ඩි කොහොමද ..??පවුලෙ පැටිකිරිය...ගන්නේ කෙල්ල නිසා නැන්දම්මා කොහොමද මාමන්ඩිට සලකන්නෙ කියලා දැන ගත්තොත් කෙල්ලගෙ කැරෙට්ටුව හිතාගත්ත හැකි...කවද හරි උබට සලකන්නෙත් එහෙම තමයි.. මොකද ගගේ කටු උල්කරන්න ඔනේ නෑ කිය්ලා කියනවනෙ(හැම කෙල්ලම එහෙම නෑ බොහො දුරට අම්මාගේ ගතිගුන තමයි ගෑනු දරුවට යන්නෙ)...මන් නම් කියන්නෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම්, එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරිනම්, අවබොධය පැත්තක දාලා බොලද ආදරයට විතරක් මුල් තැන දෙන්නෙ නම් පෝරුවට නගින්න මොහොතකට කලින් හරි කරන්න බෑකියලා අයින් වෙන එක තමයි හොද..???:angry::angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉක්මනින් විවාහ වන්නා සැනසිල්ලේ පසුතැවෙ ......

    එත් උබ කෙලින්ම කතා කරපන් මේ ප්‍රශ්නේ ගැන ප්‍රපොසල් කෙල්ල එක්ක ..... උබ ලව් කරන්න කෙල්ලත් එක්කත් කතා කරපන් ..... ඉස්සෙල්ලා බලපන් ලොව කරන කෙල්ල උබව අනිවා බදින කෙල්ලද කියලා .....නැත්නම් උබට එකත් නෑ ....මේකත් නෑ ......

    හොදට කල්පනා කරලා තීරණේ ගනින් .... ප්‍රපොසල් කෙල්ලට කියන්න කලින් විවාහය ගැන ලොව කෙල්ලත් එක්ක කතා කරලා තීරණයකට වරෙන් .......... වැඩි කල් ගන්නේ නැතුව ප්‍රපොසල් කෙල්ල එක්කත් මේ ගැන කතා කරපන් ගෙදරට කියන්න කලින් ........


    හැමදේම ආදරේ නෙමේ ..... උබ කැමැත්ත දුන්නේ ප්‍රපොසල් කෙල්ලටත් උබ කැමති නිසානේ .....තාවකාලික ආදරේ ගැන හිතනවට වඩා ජිවිතේ වැදගත් තීරණ ගනින් ......
    .