Machn, oya wage deyak mata vunaa nam mokakda karanne kiyala hithaa ganna be. Eth umbata mehema kiyanna puluwan nam eka thamai hodama de. Umba oya kalin yaalu wenna hadapu kella umba hodata aduranava kiyala mama hithanava. E kiyanne dennata denna hoda avaboden inne kiyala mama hithanne.
Umbe prashne umbata hoda vidiyata visadenna kiyala mama wish karanava![]()
Uba kello dennagen wediyen kemathi katada..e kellwa mrry karapan..Simple as that


dan hithapan badinna inna kella natiwa anith kella ekka yalu wela indala awurddakin witarak break up/ boot ekak kawoth kohomada?
mewa uththara denna amaru prashna![]()
eth puluwan nam eka thamai hodama de.Godak daruni wei machan meka kiwwata passe. Eka mama dannawa hama dekata muna denna balan inna wenawa



Ewath prashna Thama ban eth hithe ekak thiyan thawa ekak ekka inna amarui ekatadan hithapan badinna inna kella natiwa anith kella ekka yalu wela indala awurddakin witarak break up/ boot ekak kawoth kohomada?
mewa uththara denna amaru prashna![]()
එල්ලියන් බන් එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නෑ , හැබැයි වැඩේ හොඳට plan කරලා ලරපං හදිස්සිය්වත් මලේ නැත්නම් වස නෝන්ඩිය




එකෙක් කියලා තියනවා පිරිමියෙක්ද කියල.
මචන්,උබේ කොමෙන්ට් කියවද්දී පේන්නේ උබව බලෙන්ම බන්දවන්න යනවාවගේ.ඇත්තම කියපන් උබ ගෙදර ලැජ්ජවට බයට හැදුන එකෙක්නේද,දඩබ්බරකමක් ගෑවිලාවත්නැති.ඔහොම බෑබන් කොල්ලෙක් උනාම පොඩ්ඩක් , අඩුමන්ට මම කියනේ තමුන්ගේ වෙරි ඉම්පෝර්ටන්ට් සිටුවේශන් එකකදීවත් තමුන්ට කැමති විදියට තීරනගන්න අයිතියවෙනුවෙන් සටනට ඉබේම බහින්නඔනේ.වෙනායට බයේ ඒකට උබ අවනතවෙනවානම්, සිරාවටම පො_යෙක්, බන්.
කෙල්ලව බලෙන්ම ගෙදරින් නොදන්න මිනිහෙකුට බන්දනවා වගේ සීන් නම් දැකලා තියනවා. ඒත් ජීවත්වෙන කෙනත් තීරනය කරලා උබව බලෙන්ම බන්දවන්න පුලුවන් කියන්නේ බන් ,උබගාව පිරිමියෙක්තුල තියෙන්න ඔනා ආත්මශක්තිය නැතිබව පේනව.
තව විදියකින් කිව්වෝත් උබව තදින් ප්‍රෙශර්කලාම, උබ අකමැතිදේට උනත් කැමැත්තදෙනවා, ප්‍රෙශර් එක දරාගන්න බැරුව.
උබයන්නේ කෝම්පිට්ටු හදන්න නෙවෙයිනිබන්. ගෙදරක ගෘහමුලිකයාවෙන්න, ස්වාමිපුර්ශයා වෙන්න, තාත්තාකෙනෙක් වෙන්න, ඉතින් ඔහොම පුලුවන්ද හිතපන්කෝ.ලමයින්ටත් ඔය පවුරුශයමයි යන්නේ 100%.
අනික මතක තියාගනින්, ගෑනි විතරක්නෙවේ, ගෑනිගේ පැත්තේ අය බෑනාට, මස්සිනාට නාස්ලනුව දාන්න ට්‍රය්කරනව,ඒඅයගේ ලයිෆ්ස්ටයිල් එකට උබවත් ගන්න. පාර්ට්යි,ට්‍රිප්, තවවෙන දේවල්.බැන්දාම තේරෙයි.උබට කාලයත් නෑ , මුදලුත් නෑ ඒවට ඒත් වයිෆ්ගේ ප්‍රෙශර් එක නිසා උබට ගොනාවගේ ඔලුව වනාගෙන ඉන්න වෙනවා.මොකද උබ පටන්ගත්තේම උබේ ස්වච්චන්දතාව බිදගනනේ.
හෙටබැන්දත් කමක්නෑ, කාවබැන්දත් කමක්නෑ අන්තිම තීරනය ගන්න ඔනේ උබාතින්.ඒකට අනුව තමයි ඉතුරු වැඩකටයුතුකෙරෙන්න ඔන.ගෙදරින් මට නර්ස්කෙනෙක් බදින්න කියලා බලකල,ඒත් මට ෆිට් නෑ.මම මෙච්චරයි කිව්වේ. හරි මම ඒ කෙල්ලව බදිනවා, බැදලා මොනයම්හෝ ප්‍රශ්නයක් අපිඅතරේවෙල මගුල චකබ්ලාස් උනොත් ඒකේ වගකීම අම්ම ගන්නඔන කිව්ව.වගකීම ගන්නවද කියල ඇහුවා.ඊටපස්සේ කට්ටිය හෙමීට පසුබැස්ස.


ඕනෙම කෙනෙක්ගෙ පෞර්ශත්වය පවුල් පරිසරයෙන් සමාජෙන් හා අධයාපනයෙන්...එකෙනුත් 50% විතර පවුලෙන් තමයි... ඒ නිසා බහතෝරන කාලෙ ඉදලා තමන්ගේ අම්මාගේ තාත්තගේ ගතිගුන ක්‍රියාකාරකම් හරහා තමන්ගේ පෞර්ශත්වය ගොඩ නගාගන්න ලමයි නිරායාසෙන් පෙලෙබෙනවා වගෙම ඒ දෙවල් තදින්ම කාවදිනවා මේ තමයි හරි දේ කියලා...උදහරණයක්...තත්තා බීලා ඇවිලා අම්මට ගහනවා කෑම රස නෑ තෝපිලා ගෑනුවෙලත් හරියට උයාගන්න බෑ කියලා...මේක දකින ලමයගේ ඔළුවට යනවා ගෑනූ ඉන්නේ උයන්න රෙදිහෝදන්න ලමයි බලාගන්න ect...ඒවා හරියට කරන්නේ නැති නිසා තාත්තා බීලා ඇවිල්ලා ගහන්නේ....එතකොට හරි දේ කියලා ගන්නේ ගහන එක...කවද හරි ආදරේ කරලා හරි මොකෙන් හරි දීග කද්දී ඔය වගේ සුළු දේවලට හරි දේ කියලා කරන්නෙ ගෑනිට ගහන එක...එක හිතලා නෙමෙයි කරන්නේ ඉබේම එයාගෙ ඇගෙන් රිඇක්ශන් එක විදියට හරි දේ කියලා එන්නෙ ඒක..
තව උදාහරණයක් අම්මා කොයි වෙලාවෙත් තාත්තාට ඇනුම් පද කියනවා, කෝචෝක් දානවා ගෙදර පාලනය තමන් අතට ගන්නවා කියලා...මෙක දකින ලමයා හරි දේ තමයි අම්ම්මා කරන්නෙ කියලා හිතට තදින්ම කාවද්ද ගන්නවා...බැන්දට පස්සෙ මිනිහගේ මොකක් හරි බිරිද කැමති නැති දෙයක් උනොත් පට ගාලා වචන ටිකක් එලියට එනවා ගෑනිවත් දන්නේ නෑ මොනවද කියන්නෙ කියලා...එකත් අර ඉස්සල්ලා කිව්ව වගේ ඔටොමැටිකලි ඇගෙන් එන රිඇක්ශන් එක....
තව උදාහරණයක් මොඩ් අම්මා කෙනෙක් ඉන්නවා..ඒ අම්මා ඇටෙන් පොත්තෙන් එනකාලෙම තමයි තාත්තත් එක්ක හදපානේ පැනලා එන්නේ... ඒ ඉන්නගමන් ස්ටයිල් එහෙම කොර කොර, කොටට ඇද ඇද 40 පැන්නත් කෙල්ලවගේ ඉන්න දතකනවා...තාත්තා $න්නයා වගේ... මේ අතර ඉතින් අම්මා ඩප්පාත් පනිනවා කියලා හිතමු....ඉතින් මෙක දකින පොඩි කෙල්ලගෙ ඔළුවට යනවා $න්නයෙක් වගේ තාත්තා කෙනෙක් ඉද්දි අම්මා මෙහෙම කරන එක හරි...ඉතින් දුවත් අම්මා වගේ ස්ටයිල් කරනවා හැගිම් දැනීම් එන කාලේ ඒවා පාලනය කරගන්නෙ බැරුව අම්මා වගෙම පැනලා යනවා...
මේක තමයි ඉතින් 90%ක් ම අද සමාජේ වෙන්න්නෙ..බොහොම කලාතුරකින් තමයි මීට පරිභාහිර දෙයක් උනොත්...කොටින්ම කිව්වොත් මේක ජානගත සම්භන්දයක්...එකයි මං කියන්නේ ලව් මිනිස්සුන්ගෙ හැගිම් එක්ක ශරිරයේ අවශ්‍යතාව ඉටු කරගන්න එන සිතුවිල්ලක්...ඒ නිසා තමයි බඩු යනකන් ගෑනිගේ පඩ ගද මිනිහට සුවද... ඉතින් ඊට වැඩිය හොද යුග ජීවිතයක් ගෙවන්න පුලුවන් දෙන්නනා දෙමල්ලො අවබෝද්‍යන් හිටියොත්...මොකද පිරිමියාට ඕනේ ජීවන සහකාරියක් ගෑනිට ඕනේ ජීවන සහකරුවෙක්...ඉතින් දෙන්නට දෙන්නා සහයෝගෙන් එකි නෙකාට උදව් කරගෙන දරු මල්ලො හදාගෙන ඒ දරුවන්ගේ පෞර්ශත්වේ ගොඩ නගලා රටට අලුත් පරම්පරාවක් හදන්න ඕනේ..
sehena wedagath macho ube adahasa .. TFS


Machn, oya wage deyak mata vunaa nam mokakda karanne kiyala hithaa ganna be. Eth umbata mehema kiyanna puluwan nam eka thamai hodama de. Umba oya kalin yaalu wenna hadapu kella umba hodata aduranava kiyala mama hithanava. E kiyanne dennata denna hoda avaboden inne kiyala mama hithanne.
Umbe prashne umbata hoda vidiyata visadenna kiyala mama wish karanava![]()


ඇඩෙනවා සහෝ... එත් එල්ලෙන්න නම් එපා පුතේ...
මේවා හින්දි ෆිල්ම්ස් වගේ යකෝ...
හැමදේම හොදින් විසදෙයි කියලා හිතෙනවා


ඔව් බන් අපේ ගෙදර අම්ම විතරයි ඉන්නේ එක නිසා එය කියන එක තමා මම ගොඩක් කරන්නේ හිත රිද්දන්න බැරි නිසා![]()