මගේ ගාව තියන්නේ Samsung S3 එකක්... එකේ call waiting ඇක්ටිව් කරලා තියන්නේ.. එත් මම කෝල් එකක ඉන්න කොට වෙන කෝල් එකෙක්අවාට අර ඇහෙන බීප් බීප් සද්දේ ඇහෙන්නේ නැ. එක හදාගන්නේ කොහොමද ???