මචංලා මං ඊයෙ මගෙ rooted Dialog i35 phone එකට app එකකින් සිංහල font install කරන්න ගිහින් දැන් ෆෝන් එක boot වෙන්නේ නෑ. මට තේරුනා System Fonts Folder එකේ මොකක් හරි අවුලක් තමයි කියල. නෙට් එකෙන් බාපු Android Commander කියල සොෆ්ට්වෙයා එකකින් මං එක බැලුවම ඒක තමයි case එක. අර සිංහල ඇප් එකෙන් DroidSans.ttf, DroidSans-Bold.ttf replace කරල. මං Android Commander එකෙන් ආපහු ඒ fonts දාන්න හැදුවම USB Debugging Mode On නැතිව එකේ Files Push කරන්න දෙන්නේ නෑ කියනව. ෆෝන් එක හදන්න repair කරන උන් ලඟට ගියාම software දාන්න ඕනෙ කියල 1000 ගනන් ඉල්ලනව. මට ඒ system folder එකට මේ ෆොන්ට් දෙක දාගන්න කියල දෙන්න පුලුවන්ද මචං ලොකු පිනක්.
ෆෝන් එක full factory reset කරා ඒත් ෆොන්ට්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ
ෆෝන් එක full factory reset කරා ඒත් ෆොන්ට්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ
