උදව් -help radio programme

good person

Member
Sep 18, 2016
1,237
115
0
උදව් බලාපොරොත්තුවෙන්...
:)


මට ඊයේ ස්වදේශීය සේවයේ (රේඩියෝ එකේ ) ප්‍රචාරය උනු වැඩසටහනක රෙකෝඩින්ග් එකක් භාගත කරගන්න පුලුවන් ක්‍රමයක් දන්නවානම් කියන්න...

එහෙම ක්‍රමයක් තිබෙනවනම් නොදන්න හැමෝටම වැදගත් වේවි...
 
Last edited:
  • Like
Reactions: LazyLizard

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    educational wage ekak nan copy ekak ganna puluwan uba student kenek nan. Kelima SLBC ekata gihin ahapan.