උදව්.. Uwa Wllassa Computer science හොදද?
මචන් Uwa Wllassa university එකේ Computer science & tech කියන කෝස් එක හොදද ?
හොද sallary එකකට යන්ඩ පුලුවන් ජොබ් හෙම තියේ ද?
දැනට bank එක්ක job එකක් කරනව ඒක අත ඇරල ඕකට ගියොත් හොදද?
NDT marine engineering ආව ඒකට ගියෙත් නෑ ගෙදරින් කේස් එක දාපු හින්ද

දන්න එවුන් කියපල්ලකො
අනිත් උන් bump කරලවත් හෙල්ප් කරපල්ලකො මට

Last edited: