උදව්.. Uwa Wllassa Computer science හොදද?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    උදව්.. Uwa Wllassa Computer science හොදද?

    මචන් Uwa Wllassa university එකේ Computer science & tech කියන කෝස් එක හොදද ?
    හොද sallary එකකට යන්ඩ පුලුවන් ජොබ් හෙම ති‍යේ ද?

    දැනට bank එක්ක job එකක් කරනව ඒක අත ඇරල ඕකට ගියොත් හොදද?

    NDT marine engineering ආව ඒකට ගියෙත් නෑ ගෙදරින් කේස් එක දාපු හින්ද:baffled::baffled:



    දන්න එවුන් කියපල්ලකො



    අනිත් උන් bump කරලවත් හෙල්ප් කරපල්ලකො මට :D:D
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    IT nam machan koi university eken awath wada puluwan wenna ona. Hakiyawata thama salary thiyenne. Enisa umbata ehema IT skill ekak thiyanwa kiyala hithenawa nam maru weyan. Naththan banking exam karan bank walin goda yana eka lesi. Job security and salary eka hondai. Habai IT walin umbata loku skill ekak thiyanwa nam banking walata wada godak salli hoyanna puluwan. Habai patta katta.
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    bumpup.gif
     

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    No Problem At All !!!
    OOna taram UWU un innawa IT field eke survive wechcha...
    oya field eke tamange Talent 1 tamai main...
    Kisi ginnak neha 4 years special degree 1k denne...
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    No Problem At All !!!
    OOna taram UWU un innawa IT field eke survive wechcha...
    oya field eke tamange Talent 1 tamai main...
    Kisi ginnak neha 4 years special degree 1k denne...

    tiyena job katta ataarala yanda da kiyanne
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    na bn :growl:
    math campus select karanawa bn :(
    mata dan daanne mokatada naththe kiyala kalpana karala athi wela :oo:
    ඔව් බන් මල මගුලක් ඕක එකක් දැම්මහම හිතෙනව ඒට උඩින් වෙන එක දැම්මනම් හොදා කියල.හොදට හිතල බලල fill නොකරොත් අන්තිමට සිලෙක්ට් වෙලා එන්නෙ වෙනම මගුලකට