මචන් Uwa Wllassa university එකේ Computer science & tech කියන කෝස් එක හොදද ?
හොද sallary එකකට යන්ඩ පුලුවන් ජොබ් හෙම තියේ ද?
දැනට government bank එක්ක job එකක් කරනව(trainee staff assistant) ඒක අත ඇරල ඕකට ගියොත් හොදද?
අවුරුදු 4 ක් කැම්පස් ඉදල out උනහම හොද ජොබ් එක්කට යන්ඩ හම්බෙයි ද?