උදව්

හුටා අද අපි දෙන්නගේ 1st Anniversary එක නේද... කෙල්ල උදේ පාන්දර මැසේජ් එකක් එවල තිබුණමනේ මතක් වූනේ... අයියෝ දැං මොනවහරි දෙන්නත් එපැයි...


අනේ කියපල්ල බං මොනවද දෙන්න හොද කියල ටක් ගාලා

 
  • Like
Reactions: Leitan
බල්ලෙක්

යකෝ මිනිහෙක් උදව්වක් ඉල්ලුවම මෙහෙම කරන්න එපා... අපේ මේ එළකිරි එකේ තියෙන මහ බලුම ගතිය තමයි මේක......


untitled.JPG
 

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    lover එක පැත්තේ රවුමක් දාන්න..කෙල්ලගේ හිතට වදින දෙයක් අරන් දෙන්න..ලොකූ දේවල් දෙන්න යන්න එපා..එකත් එක්කලා රෝස මලකුත් දීපන්..:):)
     
    Jul 19, 2011
    118
    11
    0
    කනට එකක් දියන් ඩෝං ගාලා !! එත කොට ඊළග ඇනවසරි එකක් එන්නෙත් නැහැ:lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    loku teddy bear kenek dipan, :D:D:D:D


    Mathak karala ekita thnx karapan uba wage nasaraniyek akka 1yr hitiyata
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    menna thiyanawa denawanam

    Ubama dapu ekak
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1167924
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න උබෙන් කැපුනු රිප් එකට මම රිප් එකක් දුන්නා, උබ උබේ ගර්ල්ට දීපන් උම්මා එකක්...
    :P:P:P:P:P:P:P