මචන්ලා මෙන්න මේ ෆෝන් එක හොදිද කියන්න Vietnam Internatianal එක කියලා කියන්නේ .ගාන Rs 23000 ඔරිජිනල් එක ගණන් නිස මේක ගන්න බැලුවේ . මේකේ අඩු පාඩු මොනවද ? ,ශේප් එකක් දාගන්න පුළුවන් වෙයිද මේකෙන් ?