Asus P8H77-M
Intel Core i3 3220
8GB G-Skill Ram
4GB GTX 960 Strix Asus Graphic Card.
Cooler Master RS500(500w)
මෙන්න මේකයි සීන් එක.
මගේ යාලුවෙක්ගේ මැශින් එකේ මෙන්න මෙහෙම සීන් එකක් තියනවා.
මැශින් එක ටිකක් වෙලා යුස් කරනකොට ඕෆ් වෙලා යනවා.
රැම්,ග්‍රැෆික් කාඩ්,පවර් සප්ලයි චෙක් කරා කිසි අව්ලක් නෑ.
බෝර්ඩ් එකේ ඇන්ටි සර්ජ් එක ඕෆ් කරලා යුස් කරාම නම් මැශින් එක ඕෆ් වෙන්නේ නෑ.
මොකද සීන් එක?
කෑලි ගලවලා ක්ලීන් කරලා ගහලා බැලුවා.
ප්‍රොසසර් එකට තර්මල් එකක් ගාලා සෙට් කරලා බැලුවා.
ඒත් වැඩේ හරියන්නේ නෑ.
බෝර්ඩ් එකේ බයෝස් අප්ඩේට් කරා.
ඒත් සීන් එක හරිගියේ නෑ.