උදව්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322
    113
    ඇත්තටම බං තමන් ලොකු පස්නෙක වැටිල නම් තමන්ම ඒක විසදන එක තමා හොදම. එහෙම උනාම තමා වානේ පන්නරය ලැබෙන්නේ.. කිඩ් කෙනෙක් ග්‍රොව්න් මැන් කෙනෙක් වෙන්නේ..

    grown man kenek wenna gihilla thama kela une
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,844
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    Godak un wena ekekt kela wenwt kamthi bn, api asarana unhma apiw athal ekak wenw unt. Ekek dennek thama sirawt udawwak krl hitha hdnd inne. Mn nn puluwn tharamak thaniym mge prashna/mentality eka hadgnn blnwa. Daragnd barima thanata awith thawath tikak issrht gyhm thmi kata hri kynne, ehm kwwth api wenuwen aththtm unt krnd dyk na emotional support eka wtri denn puluwn. youtube eka thama gdkm helpful mt nan. ewa krna ewunge background hoyanne na kiyana de wtrk gannawa. we are responsible for our own shit :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මෙයා තමයි ඉතින්.

    scsl-exta-special.png
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    Yes sadhguru
    මෙයා තමයි සනත් ගමගේ(motivationer)ගේ ගුරුවරයා වගේ ඉන්නෙ කියලා කිව්වා දාවසක්.පොරත් දවස පටන් ගන්නෙ සද්ගුරුගේ විඩියෝ එකක් බලලලු.

    කෙල්ලොන්ට කියලා නම් හිත හදාගන්න බෑ තව වැඩිවෙනවා.තනියම අවුල් මානසිකත්වයෙන් ගොඩ එන්න හැකියාව හදාගත්තා.එහෙම උනාම සුපිරි බන්
     
    • Like
    Reactions: Emios

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Godak un wena ekekt kela wenwt kamthi bn, api asarana unhma apiw athal ekak wenw unt. Ekek dennek thama sirawt udawwak krl hitha hdnd inne. Mn nn puluwn tharamak thaniym mge prashna/mentality eka hadgnn blnwa. Daragnd barima thanata awith thawath tikak issrht gyhm thmi kata hri kynne, ehm kwwth api wenuwen aththtm unt krnd dyk na emotional support eka wtri denn puluwn. youtube eka thama gdkm helpful mt nan. ewa krna ewunge background hoyanne na kiyana de wtrk gannawa. we are responsible for our own shit :yes:
    Math thama mokekutwath kiyla na, kiriye thread ekk danawa aluth acnt ekkin
    මෙයා තමයි ඉතින්.

    scsl-exta-special.png
    Bebaddo
    මෙයා තමයි සනත් ගමගේ(motivationer)ගේ ගුරුවරයා වගේ ඉන්නෙ කියලා කිව්වා දාවසක්.පොරත් දවස පටන් ගන්නෙ සද්ගුරුගේ විඩියෝ එකක් බලලලු.

    කෙල්ලොන්ට කියලා නම් හිත හදාගන්න බෑ තව වැඩිවෙනවා.තනියම අවුල් මානසිකත්වයෙන් ගොඩ එන්න හැකියාව හදාගත්තා.එහෙම උනාම සුපිරි බන්
    Apo
    Meka ahala bawana karapan depression koheda giyada ne

    Muge ewa blla tynwa bn MN sahenna, kundalini gena kyna ewa. Kaiya wtrai wage
     
    • Like
    Reactions: Gwynbleidd