ඉකිලිමත් නෙමෙ බන් වල්ල ගාව බන් ඇතිල්ලෙනවනෙ බන් කලව, ඒ පැත්තෙ මන් කියන්නෙ කලවෙ ඇතිල්ලෙන කුඩා ප්රදේශය කාන්තාරෙ වගෙ වේලෙනවා,ඊට පස්සෙ කහනවා.අප්පට නියපොතු පාරවල් වැදෙනවා.අනික ඒ ටිලෙ හමත් යනවා උදේට තමා කහන්නෙම එපා වෙනවා මොකක්ද හොද cream එක.පායන කොට වැඩියි.මචන් මම සරම් ගහන්නෑ කලිසම තමා ඇගෙ උශ්නය යන්නැති නිසාද?
මෙහෙම සීන් එකකුත් තියෙනවා බන් මම shirt එක ගලවන්නෙ නානකොට විතරයි shirt එක ගැලෙව්වාම කසනවා අනික ඒ පුරුද්ද පොඩි කාලෙ ඉදන් තියෙන්නෙ.
නිදාගන්න කොට රෙද්දම ඔතාගෙන මමිය වගෙ බුදියන්නෙ හේතුව මගෙ මූන ගහනවා බන් එතකොට.පොඩිකාලෙ ඉදන් ආපු පුරුදු.
ඇගෙ උශ්නෙ පිටකරන සීන් එකක් වගෙ නේද මේක.