Mamath ekanam notice karala thiyenawa
Karanna puluwan udawwaknam ithin karana eka ape yuthukamane 
Karanna puluwan udawwaknam ithin karana eka ape yuthukamane 
Karanna puluwan udawwaknam ithin karana eka ape yuthukamane 
උදව්වක් ඉල්ලන කෙනෙක් කෙරෙන්න ඕන දේ අවශ්‍ය විස්තර සහිතව, පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය කාරණා ටික විතරක් කියලා, සිංහලෙන්ම දැම්මා නම් අඩු ගානේ කට්ටිය කියෝනව ඒක.මම නම් රෙප් බලලා උදව් කරන්නේ නෑ,
උදව්ව කරන්න පුළුවන්ද බලලා පුළුවන් උදව්වක් කරනවා මිසක්.

මෙහෙමයි මචන් ගොඩක්ම ඕකට හේතුව වෙලා තියෙන්නේ, ගොඩ දෙනෙක් එහෙම ප්‍රොෆයිල් වලින් මෝඩ ආතල් ගන්න නිසා![]()
, ඒක නිසා දන්න හදුනන එකෙක් නොවන එක හෙල්ප් එකක් නැත්නම් අඩුම තරමින් බම්ප් එකක්වත් නොදෙන්න හේතුවක් වෙලා... ඒත් ගොඩ දෙනෙක් පුලුවන් විදියට උදව් කරනවා, නැතුව නෙවෙයි