උදවිවක් දෙන්න .......................

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    උදවිවක් දෙන්න .......................

    එලකිරි එකේ කවුද ඉන්නේ Air Port එකේ වැඩකරන. එහෙම නැත්තනමි Air Port එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ? ඉන්නව නමි කියන්න. ලොකු උදවිවක්

    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රට යන්න බැරි විදියට Air Port එකට විස්තර දිල තියෙන්නේ මොන වගේ අයගෙද මචං. දන්නව නමි කියපං
    නම් දරාපු හොරුන්ට, ත්‍රස්ථවාදීනට, උසාවි නියෝග පනවලා තියෙන අයට.. පේන හැටියට උඹටත් යන්න දෙන්නෙ නෑ වගේ.. :P
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    නම් දරාපු හොරුන්ට, ත්‍රස්ථවාදීනට, උසාවි නියෝග පනවලා තියෙන අයට.. පේන හැටියට උඹටත් යන්න දෙන්නෙ නෑ වගේ.. :P

    නෑ මචං මට නෙවෙයි.මගේ යාලුවෙකුට. පොර Security Force එකකට සමිබන්ද පොරක්. උන්ට යන්න පුලුවන්ද බං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මචං මට නෙවෙයි.මගේ යාලුවෙකුට. පොර Security Force එකකට සමිබන්ද පොරක්. උන්ට යන්න පුලුවන්ද බං
    අවසර නැතුව බෑ. ගියොත් ඉතිං යන තැනක හැන්ගිලා තමයි ඉන්න වෙන්නෙ.