උදවුවක් ඕනි මචන් ලා....

lasi1471

Member
Mar 7, 2013
160
10
0
උදවුවක් ඕනි මචන් ලා....

:oo::oo::oo:


replace.jpg
මට මෙන්න මේ ඇඩ් වල තියෙන එවා ශුවර්ද කියල දන්න එකෙක් කියපන්කො.
දන්න විස්තර ටික කියන්න.


බම්ප් එකක් වත් දාල යමන්ල දන්නේ නැත්තන්..
 

Attachments

  • new__1425450225_103.21.166.2.jpg
    new__1425450225_103.21.166.2.jpg
    42.5 KB · Views: 76
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    images



    hodata hoyala balala palayan..lankadeepa tiyenne godak boru ewa wage..baluawa gaman penawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    හොයලා බලලා යන තැනක පලයන් .මොකද ඔය ඇඩ් වල තියෙනවා තරම් සුන්දර ජීවිත ඔය එක රටකවත් නැහැ .මොකද සිංගප්පූරුවේ බිල්ඩින්ග් වලින්,පාරවල් වලින් අපිට උදවක් නැහැ කෙළ උනහම .මම දන්න විදියට මැදපෙරදිග රටවල් වලට අපේ උන්ට ඉෂු වෙන වීසා නිකන් .ඒජන්සි කාරයෝ කරන්නේ ඒක අරගෙන අපිට සල්ලි වලට දෙන එක .ඔය තම්බි ඒජන්සි වලින් තමා ගොඩාක්ම කෙරෙන්නේ .
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    අංගුලිමාල;17988629 said:
    amoolika boru
    poddak hitahan mama oya wage ewa gana thread ekak danna


    thanxs bro.machan ehema yanna puluwan sirra systemuth dahan machan.cost eka keeyak yaida anan manan kiyalath
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    හොයලා බලලා යන තැනක පලයන් .මොකද ඔය ඇඩ් වල තියෙනවා තරම් සුන්දර ජීවිත ඔය එක රටකවත් නැහැ .මොකද සිංගප්පූරුවේ බිල්ඩින්ග් වලින්,පාරවල් වලින් අපිට උදවක් නැහැ කෙළ උනහම .මම දන්න විදියට මැදපෙරදිග රටවල් වලට අපේ උන්ට ඉෂු වෙන වීසා නිකන් .ඒජන්සි කාරයෝ කරන්නේ ඒක අරගෙන අපිට සල්ලි වලට දෙන එක .ඔය තම්බි ඒජන්සි වලින් තමා ගොඩාක්ම කෙරෙන්නේ .
    ammooo bun mehema seen ekak danan hitiyeth na.thank uu
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පේන තරම් කිසිම දෙයක් හොඳ නෑ..
    ඒ නිසා හැම වෙලේම බැකප් එකක් තියාගනිං :yes:
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    Capture.jpg

    dan meka daapu eka mata kiyanne elowatath wadak nathi melowatath wadak nathi gaaniyekge pinthurayak methana daala gon athel dennada? naththan ara 8 pass nathi parliment eke gon athel dena ekekta banala methana post daanna kiyalada? moda harakek :rofl::rofl::rofl: