උදවුවක් ඕනේ. Java URL

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    මචන්ල ටෝකන් එකක් ගන්න ඕනෙ. මුලින්ම සර්වර් එකට රික්වෙස්ට් එකක් යවනව URL එකකින්. ඊට පස්සෙ සර්වර් එකෙන් වෙන URL එකකට Redirect කරනව. මට ඕනෙ ඒ Redirect වෙන URL එක ගන්න. උදවූවක් දෙන්න...

    නැත්නම් මේ C# කෝඩ් එක Java වලින් කරල දෙන්න..

    Code:
    [SIZE=3]
    String url = "https://auth.abc.com/authorize?55123";
    
    //webBrowser Component
    webBrowser1.ScriptErrorSuppressed = true;
    webBrowser1.Navigate(url);
    
    String responseUrl = webBrowser1.Url.ToString();
    [/SIZE]