උදවුවක් ඕනේ........

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් සහෝ ජෙනරල් අයට තමා ඔය අපි ෆැමිල් ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ,ඔය අපි උණ,හෙම්බිරිස්සාව හැදුනාම එහෙම දුවන්නෙ අන්න එ අය ලඟට.

    දැන් ලේ වල සිනි වැඩිනම් කාටද පෙන්නන්න ඕනේ...?:(:(:(:(
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    දැන් ලේ වල සිනි වැඩිනම් කාටද පෙන්නන්න ඕනේ...?:(:(:(:(

    එකට නම් සර්වාංග යන්න ඔනේ නැ සහෝ,ජෙනරල් කෙනෙකුට පෙන්නුව නම් ඇති,ඔස්ට්‍රෙලියාවේ වගේ නම් විශේෂඥවරයෙක් හම්බවෙන්න බැ ජෙනරල් දාන්නෙ නැතුව,මුලින් සාමාන්‍ය දෝස්තර කෙනෙක් හම්බවෙන්නෙ.:) එයා නියම කලොත් විශේෂඥ වරයෙක් ලඟට යන්න.
    :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    http://www.elakiri.com/forum/member.php?u=329688

    මෙන්න මෙයා වෛද්‍යවරයෙක්,මෙයාගෙන් අහන්න සහෝ,මම මේ කියපු එක හරිද නැද්ද කියලා.:)

    එකට නම් සර්වාංග යන්න ඔනේ නැ සහෝ,ජෙනරල් කෙනෙකුට පෙන්නුව නම් ඇති,ඔස්ට්‍රෙලියාවේ වගේ නම් විශේෂඥවරයෙක් හම්බවෙන්න බැ ජෙනරල් දාන්නෙ නැතුව,මුලින් සාමාන්‍ය දෝස්තර කෙනෙක් හම්බවෙන්නෙ.:) එයා නියම කලොත් විශේෂඥ වරයෙක් ලඟට යන්න.
    :)

    එල එල සහෝල දෙන්නටම ඉස්තුති........
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Neurologist means ස්නායු වෛද්‍ය . sinahala danne nadda

    අනේ මන්ද බන් නොදන්නා දෙයක් දැනගන්න නුලක් දාල මට දන්න ටිකත් නැති උනාද කොහෙද...
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    Neurologist means ස්නායු වෛද්‍ය . sinahala danne nadda

    ඔව් එක මම දන්නවා සහෝ,ස්නායු පද්ධතියෙන් තමා සර්වාංගය හැදිලා තියෙන්නෙ,එකේ හටගන්න සියළුම රෝග පිළිබඳව දැනමුත්තා ස්නායු වෛද්‍යවරයා,ඔහුටම තමා සර්වාංග විශේෂඥ කියන්නෙත්,එකයි මම මුලින්ම සිංහලෙන් ඩිරෙක්ට් වචනයක් නැ කිව්වෙ ඔකට,ස්නායු පද්ධතිය වෙනින් වචනෙන් කියනවා නම් මුල් සිරුරයි,මුළු සිරුර ගැනම දැන මුත්තා නම් සර්වාංග වෛද්‍යවරයායි.
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    නැකැත් රාල;16458793 said:
    Physician කියලා කියන්නේ එයාලට.. ඔයාට වැඩි විස්තර කිඹුලා අයියගෙන් ගන්න පුලුවන්. අඳුනන්නේ නැතත බයවෙන්න එපා උදවු කරයි.

    http://www.elakiri.com/forum/member.php?u=329688

    Physician is another word for Doctor ne :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Physician is another word for Doctor ne :)

    නෑ ඔය ජෙනරල් ඩොක්ටර් කියලා කියල තියන කෙනාටයි ෆිසීෂන් කියන්නේ. අනික් අය ස්පෙෂලිස්ට් ලා. ඒ හැමෝටම ඩොක්ටර් කියලා භාවිතා කරනවා. අපි සාමාන්‍යයෙන් සර්වාන්ග වෛද්‍ය වරු කියන්නේ මෙයාලට. වැඩි දුර කිඹුලගෙන් අහලා බලන්න. එතුමා තමයි ඔය ගැන හරියටම දන්නේ.
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    නැකැත් රාල;16458826 said:
    නෑ ඔය ජෙනරල් ඩොක්ටර් කියලා කියල තියන කෙනාටයි ෆිසීෂන් කියන්නේ. අනික් අය ස්පෙෂලිස්ට් ලා. ඒ හැමෝටම ඩොක්ටර් කියලා භාවිතා කරනවා. අපි සාමාන්‍යයෙන් සර්වාන්ග වෛද්‍ය වරු කියන්නේ මෙයාලට. වැඩි දුර කිඹුලගෙන් අහලා බලන්න. එතුමා තමයි ඔය ගැන හරියටම දන්නේ.

    Na Saho Sri Lanka wala MBBS thiyana ona kenek Physician kenek (Doctor) MD thama ilangata thiyenne,eka post grad ekak :)