ඔව් සහෝ ජෙනරල් අයට තමා ඔය අපි ෆැමිල් ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ,ඔය අපි උණ,හෙම්බිරිස්සාව හැදුනාම එහෙම දුවන්නෙ අන්න එ අය ලඟට.




අදුරන්නේ නැහැ බන්.........

දැන් ලේ වල සිනි වැඩිනම් කාටද පෙන්නන්න ඕනේ...?![]()
එයා නියම කලොත් විශේෂඥ වරයෙක් ලඟට යන්න.
http://www.elakiri.com/forum/member.php?u=329688
මෙන්න මෙයා වෛද්‍යවරයෙක්,මෙයාගෙන් අහන්න සහෝ,මම මේ කියපු එක හරිද නැද්ද කියලා.![]()
එකට නම් සර්වාංග යන්න ඔනේ නැ සහෝ,ජෙනරල් කෙනෙකුට පෙන්නුව නම් ඇති,ඔස්ට්‍රෙලියාවේ වගේ නම් විශේෂඥවරයෙක් හම්බවෙන්න බැ ජෙනරල් දාන්නෙ නැතුව,මුලින් සාමාන්‍ය දෝස්තර කෙනෙක් හම්බවෙන්නෙ.එයා නියම කලොත් විශේෂඥ වරයෙක් ලඟට යන්න.
![]()
සර්වංග කියන්නෙ සාමන්‍යන් Neurologist ලට
Neurologist means ස්නායු වෛද්‍ය . sinahala danne nadda
Neurologist means ස්නායු වෛද්‍ය . sinahala danne nadda
නැකැත් රාල;16458793 said:Physician කියලා කියන්නේ එයාලට.. ඔයාට වැඩි විස්තර කිඹුලා අයියගෙන් ගන්න පුලුවන්. අඳුනන්නේ නැතත බයවෙන්න එපා උදවු කරයි.
http://www.elakiri.com/forum/member.php?u=329688

Physician is another word for Doctor ne![]()
නැකැත් රාල;16458826 said:නෑ ඔය ජෙනරල් ඩොක්ටර් කියලා කියල තියන කෙනාටයි ෆිසීෂන් කියන්නේ. අනික් අය ස්පෙෂලිස්ට් ලා. ඒ හැමෝටම ඩොක්ටර් කියලා භාවිතා කරනවා. අපි සාමාන්‍යයෙන් සර්වාන්ග වෛද්‍ය වරු කියන්නේ මෙයාලට. වැඩි දුර කිඹුලගෙන් අහලා බලන්න. එතුමා තමයි ඔය ගැන හරියටම දන්නේ.
