උදවුවක් ඕනේ

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයේ ඔය කේස් වලට අත දාන්නේ නැ, ගිය සතියේ ඔය වගේ ත්‍රේඩ් එකක් නිසා මම් අහින්සකයෙකුට බැන්න.. :(
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද.

    උබේ යාලුවට කියපන් නොම්බරේ මාරු කරන්න කියල.... :lol::lol::lol::lol:

    ඉස්සර 1310 ෆෝන් එකේනම් තිබුන කෝල් බැර්රින් කියල ඔප්ෂන් එකක් එකෙන් පුළුවන් ඔය වගේ කෝල් බ්ලොක් කරන්න අලුත් ෆෝන් වලනම් දන්නේ නැහැ බන්, නමුත් උබේ යාළුවගේ කොනෙක්ෂන් එක අයිති කොම්පැනි එකේ කස්ටමර් කෙයා එකට කතා කරොත් උන් කියල දෙවි...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    call karana karana para answer karala pattakin tiyapan....nattan 20 lax walata 2005 121 ekak dapan ikman eke e number ekata