මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද.
m2chamara Well-known member Jun 8, 2008 5,376 56 48 .::Sl::. Apr 22, 2014 #1 මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද.
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Apr 22, 2014 #2 connection eka gatta ewunta kiyanna puluwan neda? bump
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 22, 2014 #4 අයේ ඔය කේස් වලට අත දාන්නේ නැ, ගිය සතියේ ඔය වගේ ත්රේඩ් එකක් නිසා මම් අහින්සකයෙකුට බැන්න..
prashanx Member Nov 21, 2013 436 16 0 හැම තැනම Apr 22, 2014 #5 m2chamara said: මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද. Click to expand... sudda sinhale banapan bn okunge kata witarai hu@%o lol
m2chamara said: මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද. Click to expand... sudda sinhale banapan bn okunge kata witarai hu@%o lol
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Apr 22, 2014 #6 ෆොන් එක අන්ස්වර් කරලා පැත්තකින් තියපන්.
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Apr 22, 2014 #7 m2chamara said: මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද. Click to expand... උබේ යාලුවට කියපන් නොම්බරේ මාරු කරන්න කියල.... ඉස්සර 1310 ෆෝන් එකේනම් තිබුන කෝල් බැර්රින් කියල ඔප්ෂන් එකක් එකෙන් පුළුවන් ඔය වගේ කෝල් බ්ලොක් කරන්න අලුත් ෆෝන් වලනම් දන්නේ නැහැ බන්, නමුත් උබේ යාළුවගේ කොනෙක්ෂන් එක අයිති කොම්පැනි එකේ කස්ටමර් කෙයා එකට කතා කරොත් උන් කියල දෙවි...
m2chamara said: මචෝ මගේ යාලුවෙකුට එකෙක් කොල කරනවා එයට එක හරිවාදයක්.මෙවගේ දේවල් වලට කරන්නේ මොකක්ද. Click to expand... උබේ යාලුවට කියපන් නොම්බරේ මාරු කරන්න කියල.... ඉස්සර 1310 ෆෝන් එකේනම් තිබුන කෝල් බැර්රින් කියල ඔප්ෂන් එකක් එකෙන් පුළුවන් ඔය වගේ කෝල් බ්ලොක් කරන්න අලුත් ෆෝන් වලනම් දන්නේ නැහැ බන්, නමුත් උබේ යාළුවගේ කොනෙක්ෂන් එක අයිති කොම්පැනි එකේ කස්ටමර් කෙයා එකට කතා කරොත් උන් කියල දෙවි...
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Apr 22, 2014 #8 call karana karana para answer karala pattakin tiyapan....nattan 20 lax walata 2005 121 ekak dapan ikman eke e number ekata
call karana karana para answer karala pattakin tiyapan....nattan 20 lax walata 2005 121 ekak dapan ikman eke e number ekata
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Apr 22, 2014 #9 Ikman.lk eke dapan ad ekak patta aduwata monawahari dala uge number eka dala
m2chamara Well-known member Jun 8, 2008 5,376 56 48 .::Sl::. Apr 22, 2014 #10 එකක්නම් කමක්නෑ උ නම්බර් එක එක එවන් ගන්නවා