උදවුවක් ඕනේ....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා මම කිරිබත්ගොඩ, මහර හන්දිය, කඩවත පැත්තෙන් නුවර පාරට පයින් යන දුර තියන ගෙයක් කුලියට හොයනවා(කාමර දෙකයි, කුස්සියයි, නානකමරයයි). මගේ බජට් එක වෙන්නේ මාසෙකට රු 10,000 සිට 15,000. මේ වගේ කුලියට දෙන ගෙයක් ගැන විස්තර කවුරු හරි දන්නවනම් මට කියන්න. එහෙම නැත්තම් උදවුවක් විදියට බම්පියක්වත් දාගෙන යන්න...

    බොහොම ස්තුති!!!!