උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේකේ ඉන්න කට්ටියගෙන් ලොකු උදවුවක් ඕනේ...

    මට කියන්න කොළබ කවුතුකාගාරය කිට්ටුව දවල් කෑම ගන්න පුළුවන් තැනක්. මම මේ කියන්නේ හැදී ගෑරුප්පු වලින් කන තැනක් නෙවෙයි....සාමන්‍ය ගමේගොඩේ මනුස්සයෙක්ට ගිහින් නොන්ඩි නොවී අතින් කාල එන්න පුළුවන් තැනක්...
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    musium eka athule pitipassa peththe canteen ekak thiyenawa, kema hodai, ganath shape, thenath shape:D
     
    ටවුන් හෝල් පැත්තට හරි කොල්ලුපිටිය පැත්තට හරි ගන්ගාරමේ පන්සල පැත්තට හරි යන්න වේවි මයේ හිතේ, ගන්ගාරමේ ගාව හමුදාවේන් කරන කෑම කඩේ තියෙනවා, හැදි ගෑරුප්පු නැති සිංහල ක්‍රමේට කන්න පුළුවන්.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    musium eka athule pitipassa peththe canteen ekak thiyenawa, kema hodai, ganath shape, thenath shape:D

    බොහොම ඉස්තුති!

    කෑප්ටන් Jack Sparrow;16920793 said:
    ටවුන් හෝල් පැත්තට හරි කොල්ලුපිටිය පැත්තට හරි ගන්ගාරමේ පන්සල පැත්තට හරි යන්න වේවි මයේ හිතේ, ගන්ගාරමේ ගාව හමුදාවේන් කරන කෑම කඩේ තියෙනවා, හැදි ගෑරුප්පු නැති සිංහල ක්‍රමේට කන්න පුළුවන්.

    බොහොම ඉස්තුති!