උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා මට දැන ගන්න ඕනේ මෙන්න මේ පහල තියන වගේ දිලිසෙන(Shining) පාට පාට ලියුම් කවර තොග වසයෙන් ගන්න පුළුවන් කොහෙන්ද කියල කියනවද (සිංහල කඩ නම් වඩාත් හොදයි). දන්නවනම් සමනය මිල ගණනුත් කියන්න.

    බොහොම ඉස්තුති!
    බුදුසරණයි!


    red-envelope.jpg
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනිවා මැලිබනි ස්‍ට්‍රිට් එකෙ තියනවා....නැත්නම් හදවන්නත් පුළුවන් ඔය පෙපර් එක දලා....කොටුවේ මැලිබන විදියට යන්න.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Bump
    kotuwe maliban street thama ban

    අනිවා මැලිබනි ස්‍ට්‍රිට් එකෙ තියනවා....නැත්නම් හදවන්නත් පුළුවන් ඔය පෙපර් එක දලා....කොටුවේ මැලිබන විදියට යන්න.

    බොහොම ඉස්තුති මැලිබන් විදියේනම් තියනවා ටිකක් ගණන් වැඩි එකයි මම බැලුවේ වෙන කොහේ හරි තියනවද කියලා. කොහොම උනත් ඉස්තුති

    rep+++
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිටකොටුවේ තියනවා ඕල්කට පාරේ හැරිලා යාකොට
    බම්ප්