උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ...

    මට කොළබ අවටින් ලාබෙට කෘතීම මල් (artificial flowers) ගන්න පුළුවන් තැනක් කියනවද.. ලොකු උදවුවක්.

    Wholesale-40-stems-Wild-chrysanthemum-Artificial-Silk-Flowers-Plants-Imitaion-Indoor-Flowers-Yellow--orange.jpg

    දන්නා කට්ටිය කියන්න නොදන්නා අය බම්ප් එකක්වත් දාල යන්න.

    ඉස්තුති!
    බුදුසරණයි!
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan... main street eka langin wimaladharma eka pahukarala....nations trust banka eka thiyena street eke thanikarama thiyenne ooowa.......
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රතු පල්ලිය පැත්තේ කඩ ගොඩාක් තියනවා මචන්..ගොඩක්ගන්නවනම් ලාබයි...එකදෙක නම් ලොකු ලාබයක් නෑ කොල්ලෝ
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Colombo Fort wala (Rathu palliya langa) tiyanawa. tikak ganna nam (Uba Matara nisa) Galle wala "Kotuwe Kade" th tiyanawa.
     
    බොහොම ඉස්තුති