යාලුවනේ මාලිගාවත්තේ (පංචිකාවත්ත) තියෙන Office of the Provincial Commissioner of Motor Traffic එකෙන් ලංකාවේ ඕනෙම පළාතකට අයිති වාහනේක අදායම් බලපත්‍රය අලුත් කරන්න පුලුවන්ද? පුලුවන්නම් මොනවද ඕන ලියකියවිලි කියලා කියන්නත් පුලුවන්ද? ලොකු උදවුවක්
ස්තුතියි.
බුදුසරණයි!
ස්තුතියි.
බුදුසරණයි!
Ehema puluwanda ban??