~උදවුවක්~දෙන්න~
මචන්ලා ඔයාලා දන්නවනමි මට windows xp sp3 වල ඔරිජිනල් edit කරපු නැති operating system එකේ download link එකක් දෙනවද..

මේකෙන් වෙන්නෙ SP2 එකෙන් SP3 එකට අප්ග්‍රේඩ් වෙන එක. මේක බාන්න එපා. 