http://www.dx.com/p/heacent-tk103b-...w-remote-controller-black-200842#.VQBMro54REV
මේ ජාතියෙ GPS Tracking Device එකක් හයි කරන්න වාහනේ ට. එතකොට බය ටිකක් හරි අඩු වෙනව.
තැන්ක්ස් මචං..

http://www.dx.com/p/heacent-tk103b-...w-remote-controller-black-200842#.VQBMro54REV
මේ ජාතියෙ GPS Tracking Device එකක් හයි කරන්න වාහනේ ට. එතකොට බය ටිකක් හරි අඩු වෙනව.

කොටුවේ tokyo ඒකේ තියෙනවා නැත්තම් ebay ඒකෙත් තියෙනවා මචන්
අනේ මචං ජීපීඑස් කෑල්ල ගැන පොඩ්ඩක් විස්තර කරන්නකො.... මේ අදහස මගෙ ඔළුවෙ තිබුන.. ඒත් දන්නෙ නෑ ගනන් කොහොමද, කොහෙද ගන්න තියෙන්නෙ වගේ ඒවා....![]()

මචන් උබට බලපුලුවන්කාරකමක් එහෙම නැත්නම් මැර බය නැති ඕනම දේකට ඔට්ටු වීරියක් තියෙනව නම් අවුලක් නෑ. නැත්නම් ඔය බිස්නස් එක ගැන හිතන්නවත් එපා.
1.ඔවු කෑලි මාරු කරනව. හොර පොත් ගහල විකුනනව, උකස් තියෙනව එහෙම දේවල් වෙන්න පුලුවන්. 50% වැඩී
2.උබට දාන්න වෙන්නෙ එකක් ඒක ගනන් වැඩී ඒත් ඒකෙද අරන් යන උන් පිස්සු වැඩ කරල හැප්පුවොත් ක්ලේම් නෑ, එ මදිවට දඩ ගෙවන්නත් වෙනව.
3.සියලුම නඩු වාර වලට යන්න වෙනව. වාහනය උසාවියට ගන්නව. උබට වෙනම ලෝයර් කෙනෙක් අල්ලල වාහනේ රිලීස් කරගන්න වෙනව. ඒකට කාලයයි මුදලුයි දෙකම ඉවරයි. වෙන පලාතක උනොත් අදාල උසාවියට යන්න වෙන්නෙ.
4.දෙවන ක්රමය වඩා ලාබ දායකයි.
5.බෑ නීතිමය පැත්තෙන් හිතන තරම් ලේසි නෑ. ඒවට තමා බලපුලුවන්කාරකම් ඕනෙ. ඩිපෝසිට් එකක් අනිවා තියාගන්න වෙනව එකේන් වෙන අලාබය හා වැඩිපුර තියාගත්ත ට කුලිය කවර් කරගන්න පුලුවන්.

කොටුවේ tokyo ඒකේ තියෙනවා නැත්තම් ebay ඒකෙත් තියෙනවා මචන්
වාහනේ තියෙන තැන පෙන්නනවා
ඒහේම ඒකක් වත් නැතුව දෙන්න ඒපා මොනවා කරයිද දන්නැනේ
උබ ඹක රෙන්ට් ඒකට ඒක ඒකාට දෙන්නේ නැතුව කම්පැනියක දුවන්න දැම්මා නම් හරිනේ මචන් ඒක safe and sure මචන් උන් කන්ට්රැක්ට් ඒහේම ගහලනේ ගන්නේ![]()
ඔය ගට තිබ්බට වැඩක් නෑ ඇත්තට වෙනකොට හුලන් බහිනව.
තැන්ක්ස් මචං.....
උඹලගෙ අදහස් බලල තමයි වැඩේට බහින්නෙ....
මහලොකු බල පුලුවන්කාර කමක් නම් නෑ.. ඒ උනාට මට *රි වැඩක් කලොත් මාත් දැනෙන්න හෝ නොදැනෙන්න රිටන් එක දෙනව
....ඇයි මචං ලීස් කරනවට වඩා මාසික කුලියට අරන් රෙන්ට් කරන එක හොඳයි කිව්වෙ...පොඩ්ඩක් පැහැදිලි කරන්න....තැන්ක්ස් මචං.....
අන්තිමට වාහනෙත් නෑ. වාහනෙ උකසට ගත්ත එක මේ මුකුත් දන්නෙත් නෑ. ඒ ඌ උකස බේරන්නෙ නැතුව වාහනේ දෙන්නෙත් නෑ. නඩු කියල බේරගන්න ගියොත් අවුරුදු දෙක තුනක් වත් යනව. එතකොඅට ඉතින් කොහෙවත් ඉන්න උකස්කාරයට දෙකක් ඇනල වාහනේ ගේන්න පුලුවන් වෙන්න ඕනෙ. උකස්කාරයොත් නිකන් උන් නෙමේ උනුත් ගේම අත අරින්නෙ නෑ. අන්තිමට දන්නෙම නැති එකෙක් උබත් එක්ක වෛර බැදගන්නව. ගේම දීපු හොරා ලොවෙත් නැති වෙනව..ඔය ගට තිබ්බට වැඩක් නෑ ඇත්තට වෙනකොට හුලන් බහිනව.![]()
උබට පොලිස් වල කනෙක්ට්න් ඕන ගේමකට ඔට්ටු මිනිස්සු යාලුවො නෙමේ මිනිස්සු අන්න එහෙම උන් නැත්නම් ඕක කරන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ.
සමහර වෙලාවට කුලියට ගන්න උන් උකස් කරල උන් ලොවෙත් නැති වෙනව. ගෙවල් හොයන් ගියත් ගේවල් වල ඉන්න උන් කියන්නෙ ගනුදෙනුව කරපු එකා එක්ක බෙරාගන්න කියල.අන්තිමට වාහනෙත් නෑ. වාහනෙ උකසට ගත්ත එක මේ මුකුත් දන්නෙත් නෑ. ඒ ඌ උකස බේරන්නෙ නැතුව වාහනේ දෙන්නෙත් නෑ. නඩු කියල බේරගන්න ගියොත් අවුරුදු දෙක තුනක් වත් යනව. එතකොඅට ඉතින් කොහෙවත් ඉන්න උකස්කාරයට දෙකක් ඇනල වාහනේ ගේන්න පුලුවන් වෙන්න ඕනෙ. උකස්කාරයොත් නිකන් උන් නෙමේ උනුත් ගේම අත අරින්නෙ නෑ. අන්තිමට දන්නෙම නැති එකෙක් උබත් එක්ක වෛර බැදගන්නව. ගේම දීපු හොරා ලොවෙත් නැති වෙනව..
දෙවෙනි ක්රමෙන් උබට ශේප් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ලංකාවෙ නීති අනුව නඩු ප්රශ්න වැටෙන්නෙ Absolute ownerට, ඒ නිසා උබ රෙන්ට් කලාට උබව උසාවි කැදවන්නෙවත් නෑ. අනික ලීස් එකේදි වාහනේ කන්ඩෙම් උනොත් ලීස් කම්පැනියට ගෙවයි. උබට වාරික වශයෙන් ගෙවපු මුකුත් නැති වෙනව. ලීස් එක ඉවර වෙනකොට උබට යකඩ තමා ඉතුරු වෙන්නෙ.


ක්රම දෙකේම වාසි අවාසි තියෙනව.
උබ වෙන කෙනෙක්ගෙන් අරන් වාහනේ රෙන්ට් කරල ඒක හැප්පුනොත් ඉන්ශුරන්ස් ක්ලේම් කලාට ඒක හදා ගන්න කල් යනව. මාසයක් ගියා කියමු ඒ කාලෙට රෙන්ට් කරන්න බෑ. ආදායමක් නෑ ඒ උනාට වාහනය අයිති අයට වාරිකය ගෙවන්න වෙනව. පාඩු දෙකයි.
හැබැයි ලාබ උබ අරන් පාඩුවේ ඉන්න පුලුවන්. වාහනය ගෙවීම් නඩත්තු හිතන්න දෙයක් නෑ. අනික 20*2500 කියල ගනන් හැදුවට හැම මාසෙම ඔහොම වාහනේ දෙන්න වෙන්නෙ නෑ. බැරි වෙලා හරි වාහනය අරන් යන එකා බීල හැප්පුවොත් ක්ලේම් නෑ. උන්ගෙන් සල්ලි ගන්න එක හිතන තරම් ලේසි වෙන්නෙත් නෑ.
කම්පැනි දැන්මට ඒ තරම් හොයන්න බෑ. ඇලියන් එකක් දැන්මොත් 65ක් වගේ ඒ උනටා පිට උන්ට දීල 80-90 හොයන්න පුලුවන්.
රෙන්ට් නම් දන්නැ මචන් මගේ කෙල්ලගේ තාත්තාට කම්පැනියෙන් දුවන්න දිලා තිබුනා ඒකක් ඒකට උන් මාසෙට 60ක් ගෙව්වා වාහනේ සර්විස් ඒහේම වෙලාවට කරේ අපේ අය තමා වහනේ හෙනම ප්රවේසමට ඒයා නම් පැද්දේ ඒ වගේ කෙනෙක්ට දුන්නොත් ගොඩනේ බන් වාහනේ ගැන උනත් බය වෙන්න ඹනේ නැනේ
තැන්ක්ස් මචන්....
ඇල්ටො එකක් වගේ කම්පැනි දැම්මොත් 50000ක් විතර මාසෙට සෙට් කරගන්න පුළුවන්ද බං....
රෙන්ට් කරද්දි නම් දවස් 20ක් දුන්නාම 50000ක් සෙට්.....
ඒත් නඩත්තුව එක්ක බලද්දි කම්පැණි දාන එක ලාබද?

රෙන්ට් නම් දන්නැ මචන් මගේ කෙල්ලගේ තාත්තාට කම්පැනියෙන් දුවන්න දිලා තිබුනා ඒකක් ඒකට උන් මාසෙට 60ක් ගෙව්වා වාහනේ සර්විස් ඒහේම වෙලාවට කරේ අපේ අය තමා වහනේ හෙනම ප්රවේසමට ඒයා නම් පැද්දේ ඒ වගේ කෙනෙක්ට දුන්නොත් ගොඩනේ බන් වාහනේ ගැන උනත් බය වෙන්න ඹනේ නැනේ
ඹක දවස ගානේ දෙන්න ගියොත් මොක්කු අරගෙන යනවද කියලා දන්නේ නැ නේ මචන්
මම උබව බය කරන්න කියනවා නෙවේ මචන් ඉස්සර ඹහොම වාහනේ අරගෙන ගිහින් ඹල්ටනේටර් පවා මාරු කරලා ගෙනිහින් දිපු පොරවල් ඉන්නවා මම දන්න කියන![]()