මචන්ලා මගේ වාහනේ පොත නැති උනාට පස්සේ මම එකට දෙවැනි පොතක් ගත්තා මිට අවු2 කට විතර ඉස්සර. දැන් මට මේ වාහනය විකුනන්න ඔනි හුගක් අය බලලා දෙවැනි පොත නිසා ගන්න කැමති නෑ. එ ඇයි කියලා දන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවද?
අනික ලිස් කොම්පැනි මෙක ලිස් කරන්න කැමති නෑ මෙක ලිස් කරන්න පුලුවන් කම්පැනියක් දන්නවද?
දන්න කවුරු හරි උදවුවක් කරන්න
අනික ලිස් කොම්පැනි මෙක ලිස් කරන්න කැමති නෑ මෙක ලිස් කරන්න පුලුවන් කම්පැනියක් දන්නවද?
දන්න කවුරු හරි උදවුවක් කරන්න