උදවුවක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මචංලා මට දැන ගන්න ඔනේ ,
    01. BIT උපාධිය ලංකාවේ UGC එකේ අනුමත වෙලා තියෙනවද ?
    02. ESOFT එක හොදයිද BIT කරන්න


    දන්න අය දැනට BIT කරන අය උදවු කරනවද ?

    BUMP එකකින් හරි උදවු කරන අයට 9+ කින් සලකන්නම්
     
    • Like
    Reactions: Gayan_BC

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    01. Ow lankawe wagema International piligannawa.
    02. Esoft eke Bambalapitiye main branch eke inna Lectures la thamai hondama, Habai okkoma thiyenne umbe athe.

    Prashna thiyanawanam lectures lagen ahapan, mula indalama hondatama wada karala GPA eka thiyaganin,

    All the best mahcan
     
    • Like
    Reactions: keshara

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    01. ඔව් ...ලංකාවේ සහ ලෝකෙම පිලිගන්නවා....
    02.ඉසොෆ්ට් හොදයි... ඔයාට ළග තියෙන ඉසොෆ්ට් එකට යන්න....හැබැයි මෙන් බ්‍රාන්ච් එක තමයි හොදම...


    කාගෙන්වත් උදව් නම් බලාපොරාත්තු වෙන්න එපා. මොකද එයාලට උදව් කරන්න ඕන වුනත් කරන්න බැරි වෙන්න පුළුවන් නෙහ්....සෝ ඔයා මහන්සි වෙලා වැඩ කරන්න.UCSC bit.lk සයිට් එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්...... මහන්සි වෙන්න.GPA එක තියාගන්න.

    third year ඉවර වෙන්න කලින් ජොබ් එකක් කරන්න......

    all da bst.........:)
     
    • Like
    Reactions: keshara