Questions උදවු උදවු - treadmill help

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,863
    1,289
    113
    ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් suggest කරපල්ලකො.
    උබල දැනට පාවිචි කරන ඒවගෙ එක්ස්පීරියන්ස් එහෙමත් දාගෙන පලයල්ල.
    note: අපේ ගෙවල් වල 100KG වලට වැඩි උන් නැහැ. 75ට වැඩි උනුත් නැහැ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Mr.Robot

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    Bump

    Just a thought; Treadmill එකකට වඩා හොඳ නැද්ද අර එකතැන පදින බයික් එක ගත්තොත්? Treadmill වල tikak හොඳ ඒව ලොකු ගානක් වෙනව. අඩු ගණන් වල ඒවගේ repair වැඩි + ඔයාට ඇවිදිනවා ඇරෙන්න දුවන්න බෑ ඒවයෙ. බයික් එකක් ගත්තොත් resistance එක වැඩි කර කර කැමති වේගෙකින් පදින්න පුළුවන්. අනික current බිල යන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් suggest කරපල්ලකො.
    උබල දැනට පාවිචි කරන ඒවගෙ එක්ස්පීරියන්ස් එහෙමත් දාගෙන පලයල්ල.
    note: අපේ ගෙවල් වල 100KG වලට වැඩි උන් නැහැ. 75ට වැඩි උනුත් නැහැ මම හිතන්නෙ.
    Treadmill eka Ganna kota motor HP, running deck space, motor warranty, total warrenty after sales service wage ewa balala ganin.
    Quantum, singer ,eser wage company Wala after sales hondai wena shop walin gannawata wada, Anika parts thiyenawa..
     
    • Like
    Reactions: mr.bauwwa

    tKia

    Well-known member
  • May 3, 2023
    512
    807
    93
    api gawa Quantam QT-801 ekak thiyenawa. Thama hondata wada. 2014 wage gaththe. Quantum service ekath hondayi. 2019 wage, meke speed sensor fault ekak awa, quantum ekata call karama technician kenek awith aluth sensor ekak damma, okkotama charge kale 3000/- wage
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,863
    1,289
    113
    Bump

    Just a thought; Treadmill එකකට වඩා හොඳ නැද්ද අර එකතැන පදින බයික් එක ගත්තොත්? Treadmill වල tikak හොඳ ඒව ලොකු ගානක් වෙනව. අඩු ගණන් වල ඒවගේ repair වැඩි + ඔයාට ඇවිදිනවා ඇරෙන්න දුවන්න බෑ ඒවයෙ. බයික් එකක් ගත්තොත් resistance එක වැඩි කර කර කැමති වේගෙකින් පදින්න පුළුවන්. අනික current බිල යන්නෙත් නෑ.
    mata backpain ekak tiynawa ban. eka nisa බයික් එක amaarui.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Treadmill eka Ganna kota motor HP, running deck space, motor warranty, total warrenty after sales service wage ewa balala ganin.
    Quantum, singer ,eser wage company Wala after sales hondai wena shop walin gannawata wada, Anika parts thiyenawa..
    Kiyanna onema ekak amathaka unaa.. Honda cushioning/shock absorber thiyena ekak Ganna neththan knees /joints pain enawa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    redi wanana machine ganna epa. ganin orbitrek ekak oni nam. full body work out wenna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,890
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nba Playoffs Wow GIF by NBA
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    redi wanana machine ganna epa. ganin orbitrek ekak oni nam. full body work out wenna
    ඔය මගුල් වැඩක් නෑ. ගන්නවනන් දුවන්න බලන් හොඳ treadmill එකක් ගන්න. නැත්තන් හරියාකාර full body workout එකක් ඕනෙනන් rowing machine එකක් ගන්න concept 2 වගේ හොඳ brand එකක. Muscle building, endurance දෙකටම හොඳ බොරු බයිල නැති නියම මැෂින් එකක්. මේකත් එක්ක pushups ටිකක් ගැහුවනන් ඇඟේ ඔක්කොම muscles work වෙනව.

    Last edited: