Treadmill eka Ganna kota motor HP, running deck space, motor warranty, total warrenty after sales service wage ewa balala ganin.ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් suggest කරපල්ලකො.
උබල දැනට පාවිචි කරන ඒවගෙ එක්ස්පීරියන්ස් එහෙමත් දාගෙන පලයල්ල.
note: අපේ ගෙවල් වල 100KG වලට වැඩි උන් නැහැ. 75ට වැඩි උනුත් නැහැ මම හිතන්නෙ.
mata backpain ekak tiynawa ban. eka nisa බයික් එක amaarui.Bump
Just a thought; Treadmill එකකට වඩා හොඳ නැද්ද අර එකතැන පදින බයික් එක ගත්තොත්? Treadmill වල tikak හොඳ ඒව ලොකු ගානක් වෙනව. අඩු ගණන් වල ඒවගේ repair වැඩි + ඔයාට ඇවිදිනවා ඇරෙන්න දුවන්න බෑ ඒවයෙ. බයික් එකක් ගත්තොත් resistance එක වැඩි කර කර කැමති වේගෙකින් පදින්න පුළුවන්. අනික current බිල යන්නෙත් නෑ.
Kiyanna onema ekak amathaka unaa.. Honda cushioning/shock absorber thiyena ekak Ganna neththan knees /joints pain enawaTreadmill eka Ganna kota motor HP, running deck space, motor warranty, total warrenty after sales service wage ewa balala ganin.
Quantum, singer ,eser wage company Wala after sales hondai wena shop walin gannawata wada, Anika parts thiyenawa..
ඔය මගුල් වැඩක් නෑ. ගන්නවනන් දුවන්න බලන් හොඳ treadmill එකක් ගන්න. නැත්තන් හරියාකාර full body workout එකක් ඕනෙනන් rowing machine එකක් ගන්න concept 2 වගේ හොඳ brand එකක. Muscle building, endurance දෙකටම හොඳ බොරු බයිල නැති නියම මැෂින් එකක්. මේකත් එක්ක pushups ටිකක් ගැහුවනන් ඇඟේ ඔක්කොම muscles work වෙනව.redi wanana machine ganna epa. ganin orbitrek ekak oni nam. full body work out wenna